අවතැන් වෙච්ච මිනිස්සු ආයෙම පදිංචි කරන්න. පිහිටවපු කන්තෝරැව භාර දේශපාලන ලොක්කයි එයාගෙ දෙවැනියයි අතර ලොකු ආරවුලක්ලු. ඒකෙ විෂය භාර ලොක්ක උතුරෙන් එද්දී දෙවැනියා ආවෙ නැගෙනහිරින්... ඉතින් "ස්වාමි"තුමයි "බුල්ලාහ්"තුමයි අතර ආරවුල දුරදිග ගියාම "බුල්ලාහ්"තුමා තද තීන්දුවක් ගත්තා. තමන්ගෙ තීන්දුව කොළයක සටහන් කරපු උන්නැහේ ඒකත් අරන් රටේ ලොකුමහත්තයා හම්බවුණා. එතෙන්දී උන්නැහේ දුන්න ලියුමෙ සඳහන් වුණේ තමන්ට විෂයභාර "ස්වාමි"තුමා එක්ක වැඩ කරන්න බැහැ, එතුමාට දේශපාලනයේ වැටහෙන්නෙ නැහැ ඒ නිසා තනතුරින් ඉල්ලා අස්වෙනවා කියන කතාවලු.
ඒක දැකපු රටේ ලොකු මහත්තයා ඒ උන්නැහේට කලබල වෙන්න එපා කියලා රටේ දෙවැනි මහත්තයට කතා කරලා ප්‍රශ්නය විසඳන්න දැනුම් දුන්නා. ඊට පස්සෙ දෙපැත්තම කතා සාප්පුවක් දාලා මේ ගැන සමථයක් ඇතිකරගන්න බැලුවලු. දැන් කියන හැටියට උඩින් ගින්න නිවිලා ඒත් අළුයට ගිනි නිවිලා නැතිලු.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මම අස්වෙනවා!