
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කතානායක ෙෙවද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි
විපක්ෂය කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය 27 වැනිදා සඳුදාය. කතානායකවරයා මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටී. එසේ හෙයින් මෙම ඉල්ලීම කතානායක කාර්යාලය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරනු ලැබ ඇත මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ සාකච්ඡාවට දිනයක් දෙනු ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1649
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මන්ත්‍රීලාගේ ආරක්‍ෂාව: පොලිස්පති පාර්ලිමේන්තුවට කැදවයි?