(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් මැතිවරණ පොරොන්දුවකි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මන්ත්‍රී පැන්ෂන් නැති කරන කෙටුම්පත එන කැබිනට්ටුවට
අන්_ර Wednesday, 30 July 2025 12:29 PM
කයිය ගහලා වැඩේ පත්තුකරන්න වෙන තැනට වැඩ සෙට් වුණා බන්. අපේ උන්ට මාර අවුල්. අපේ පරණ ජෙප්පන්ට මල පැනලා නඩු දානවලු. එහෙමවත් ෂේප් උනොත් හොඳයි.
විපරමා Wednesday, 30 July 2025 01:35 PM
ලොකු දෙයක්. කිසිම වැඩක් නොකර පැන්ෂන් ගන්න අය. හිටපු දූෂිත දේසපාලුවෝ තමුන්ගේ වාසියට පැවැත්මට කරපු වැඩ? .
fairoos Wednesday, 30 July 2025 02:51 PM
බයියන්ට දැන් සැප ද..හාහා! නියමයි