දෙමටගොඩ ධර්මාරාම පාරේ අධිබලැති විදුලි කණුවකට නැඟ සිටින පුද්ගලයකු බිමට ගැනීමට පොලිසිය හා ගිනි නිවන හමුදාව ගත් උත්සාහය අසාර්ථක විය.
එම කණුව පිහිටි පෙදෙසට දොඹකර සහිත ගිනි නිවන රථවලට යෑමට නොහැකි වීම ඊට හේතුවයි.
එම පුද්ගලයා කණුවට නැගුණු හේතුව ද පොලිසිය නොදනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ ඉන්න අරින්න හේතුවක් නොකියම බැහැලත් යයි.(හේ)
ආර්ථික ප්‍රශ්නයක් වෙන්න ඇති.(හේ)
අර පිස්සන් කොටුවේ කතාව දන්නවා ඇති කට්ටිය. පිස්සෙක් ගහක් උඩ නැගලා බහින්න බෑ කිව්වලු. කියාලා කියලා බැරිම පාර මිනිස්සු ගහ කපන්න පොරවක් ගෙනහල්ලා කීවාලු ගහ කපන්න යන්නේ බැහැපන් කිලයා. එත් බැස්සේ නැතිලු. එතකොට තව පිස්සෙක් කිව්වලු "කෝ දෙන්න පොරව මට මම ගහ කපන්නම් කියලා. ගහ උඩ හිටපු එකා කඩිමුඩියේ බස්සලු. හේතුව ඇහුවම කිව්වලු අරු පිස්සෙක් නේ ඌ අනිවාර්යෙන් ගහ කපයි ඒ නිසයි බැස්සේ කිව්වලු.(හේ)
පුවත්පතකතිබ්බේ පවුල් ආරවුලක් මේකට හේතුව කියලයි.(හේ)
එක අධිආරක්‍ෂිත කලාපයක් වෙන්න ඇති ඒ මනුස්යට.(හේ)
මොකක්ද හේතුව කියලා හොයලා බලන්න වෙනවා.(හේ)
මිනිහා වටපිටාවේ දර්ශන බලන්න කණුවට නඟින්න ඇති. (නි)
ගමගේගේ කතාව ලස්සනයි. (නි)
ප්‍රදේශයේ ජනතාව මේ මිනිහාටත් ගහයිද? (නි)