මේ ලෝකෙන් මිනිස්සු එක්වරම අතුරුදන් වුනොත් සිද්ධ වෙන්නෙ මොකද්ද? ඔබට කවදාවත් ඒ දේ සිතිලා තියෙනවාද? මිනිසා තොරම් කෘත්‍රීම දේ නිර්මාණය කළද මිනිසා යනු ස්වභාව ධර්මයේම කොටසක් බව ඔබට දැනී තිබෙනවාද? මේ වීඩියෝව නැරඹුවොත් ඔබට වැඩි දැනුමක් ලැබේවි. මිනිසා නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ්වල අවශ්‍යතාව පවා දැනගන්නට ලැබේවි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd