ජාත්‍යන්තර මිනිස් ජාවාරමක මහ මොළකාරයා යැයි සැකපිට යාපනයේ වැසියකු වූ දයාකරන් මර්කණ්ඩු නැමැති අයකු ඇල්ලූ බව ප්‍රංශ පොලීසිය ප්‍රකාශයට පත්කොට ඇත. 2010 වර්ෂයේදී කැනඩාවේ දී අත්අඩංගුවටගත් සන් සී නමැති නෞකාවට ශ්‍රී ලාංකික සරණාගතයන් 500 ක් සපයන ලද්දේ මොහු විසින්යැයි සැකයක් පවතී. ප්‍රශ්න කිරීම් සදහා කැනඩාවට රැගෙන යාමට නියමිත ඔහුට විරුද්ධව කැනඩාව නඩු පැවරීමට නියමිතය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කියන්නෙ මිනිස් වෙළදාමෙ ගියා කියල නිකමි අබූත චෝදනා කරන්න එපා මිනිහ කරල තිනේනෙ මානව හිමිකමි ආරක්ෂා කිරිම නේද