හොරණ ගෝනපොල ව්‍යාපාරිකයකු වන එස් ඩී ටියුඩර් මහතා මින් වසර හතරට පෙර ගැමියකුට දුන් ගවයකු, මස් කඩ කරුවකුගෙන් බේරා ගැනීමට මින් වසර හතරකට කලින් සමත් විය.
එම ගවයා ගෙදර ගෙනවුත් තම පට්ටියට එක්කල පසු ගවයාගේ හැසිරීමේ වෙනසක් ඇති විය.
ඉදිරිපස ගාත් නවා හිස බිම තබා ව්‍යාපාරිකයාට වැදීම එම වෙනසයි. ඉන් පසු හාම්පුතාගේ සාමාජිකයන් පන්සලේ හාමුදුරුවන්ටත් වැදීමට පටන් ගත්තේය.
එහෙත් එසේ කරනුයේ හාම්පුතා හෝ පවුලේ කෙනකු කිව්වොත් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජනී, හිටිලර් අණ දුන්නා මිනිසුන්ව මරන්න. ඒත් මිනීමස් කෑවෙ නෑ. ඒත් රන්ජනී හරක් මරන්නෙ කෑමට මිස යුද්‍ධකට නොවේ. (ස)
මේක හරි හැගීම්බර දසුනක් හෙමෝම ජීවත් වෙන්න ඇසි මේක හැම ආගමකම අය තේරුම් ගන්න ඕනේ (අ)
රත්නම්, ඔය කිව්ව ඔක්කොම බොරු. එහෙම නේද? හිතට එකඟව කියන්න (නි)
අරුණ රංග -ඔයා නම් එළවලු කන කෙනෙක් වගේ නොවේ අදහස් දාන්නේ. කුරානය අපිද දවසට පස් වේලක් කියවන්නේ නැත්තම් ඔය ගොල්ලන්ද ? නිකන් මිනිස්සු නොමඟ යවන්න එපා. ඔය කියන විදිහට ලෝකේ කොච්චරක් මිනිස්සු පව් කරනවද ?එතකොට සත්තු නේ ලෝකේ වැඩියෙන් ඉන්න ඕන. මොකෝ මිනිස්සු වැඩිවෙලා ඉන්නේ. ඔබ කියන මතයට ඕක පට්ට පල් බොරුවක් වෙනවා.අනික ආත්මය කියන එක වෙනස් දෙයක් ගිහින් ඕක අධ්‍යනය කරන්න නිකන් තද වෙලා අදහස් දාන්නේ නැතුව.පොඩ්ඩක් හිතන්න සහෝදරයා (ස)
අරුණ, රංග, පුළුවන් නම් ඔය කියපු දේවල් ඔප්පු කරන්න. අල් කුරානයේ ඕනෑම භාෂාවකින් කරන ලද පරිවර්තන මම දෙනවා. මම ඔයාට අභියෝග කරනවා එවැනි දෙයක් අල්-කුරානයේ තිබුනොත් ඕනෑම දෙයක් මම කරන්න සූදානම් කියලා. (නි)
රංජනී, බුදුන් වදාළ දේ තමයි සියලුම සතුන්ට මෛත්‍රී කරන්න කියලා. ඔබගේ ආගමට අනුව සතුන්ගේ මිනිසුන්ගේ බෙල්ල කපන එකෙන් ඔබලාට පව් සිදුවෙනවා. අද:ඔබගේ මව අතින් වරදක් වෙනවා. එයට දඩුවම වශයෙන් බෙල්ල කපනවා. .ඔබට වේදනාවක් දැනෙනවද නැහැ. ඒ වගේම ඔබගේ බෙල්ල කපන්න ආවොත් ඔබට හිතෙන්නේ මොනවාද? රිසානා දියණියගේ ඉරනම ගැන හිතන්න. (නදී)
මුස්ලිම් ජනතාවට තමයි මේවා පෙන්වන්න ඕන. (ස)
ලෝකේ වැඩියෙන්ම අපනයනය කරන්නේ හරක් මස් ඉන්දියාව. නමුත් ඉන්දියාවේ බොහෝ හින්දු ආගමිකයන් හරකා දෙවියෙක් හා සමාන කරනවා. ලංකාවේ හැම මසක්ම අපේ ඔය හරක් මසට මැරීම ගැන කතා කරන වීරෝදාර සිංහල බෞද්ධ පැටවුන් මත්පැන් තොල ගාන කොට හම්බ වෙන ඕනෙම මසක් කනවා ඒවාට නෝ කතා. (ස)
අරුණ රංග මහත්මයා පැවිදි වෙන්න උත්සහ කරනවා වගේ. එහෙම වුනත් නිවන් යන්න නම් බැහැ පුතෝ.(නදී)
මමත් සුජිගේ කතාවට එකඟ වෙනවා .ආගමට ගරහන්න එපා. (ස)
සත්තු දන්නවා මිනිහා කවුද නොමිනිහා කවුද කියලා (දී)
හරකුන්ට ආත්ම තියෙනවද ? ඒක නම් බොරු කියලයි මං කියන්නේ (නි)
මිනිසුන්ට නැති හදවතක් ඇති ගවයෙක් අනේ සාදු.(නදී)
ධමිමික, ගෙරිමස් කන අයට තියෙන්නේ තිරිසන් ගතිය පමණයි. ගවයා නුඹට වඩා වෙනස්ය. මස් මාශ නොකන නිසා. ( ඡීවා, මස් කන අයට පිංසිද්ධ වෙන්නෙ නෑ.) (ස)
අපේ ලංකාවේ බහුතර සහෝදරවරු ගවයා ගැන ලස්සන අදහස් ලියන්නේ හවස හය වෙනකම් විතරයි. හවස හයෙන් පස්සේ හොඳට සප්පායන් වෙලා. බයිට් වලට මොන මස්ද කන්නේ කියලත් මතක නැහැ. (ස)
අහමඩ් ලා වගේ අය දන්නේ ඔය වගේ ගොන් කතා කියන්ඩ තමයි. (නදී)
හරිම සංවේදී දසුනක්.මේ දේවල් දැකලාවත් හරක් මස් කන එක නවත්වන්න මිනිස්සුන්ට හිතෙනවා නම්... (නි)
ජීවා.. ! ඔයාගේ ප්‍රශ්නයට උත්තරදීම සඳහා කරුණාකර පූසාගේ හිතේ සහ කපුටාගේ හිතේ ක්‍රියාත්මක වූ සිතිවිලි පිළිබඳ විස්තරයක් කරන්න. එවිට පව් පිරුණේ කාටද කියන්න පුළුවන්. හැබැයි ඔයා ධර්මය නොදන්නා බව පේනවා. (ස)
සිත කය වචනය යන තුන්දොරින් කරන යහපත් ක්‍රියාවන්ට ප්‍රතිඵලද යහපත් වේ. දෙලොවම සැපත ලැබේ. (නි)
ලංකාව තවම බෞද්ධ රටක් මිනිස්සු මොන ආගම් අදහුවත් කමක් නෑ තමන් කැමතිද තමන් මරනවට තමන්ගේ මස් දන්දෙන්න අනුන් කරන දේවල් නොවේ තමන් කළ යුත්ත මොකක්ද කියල හිතන්න (අ)
මේක මම අත්දැකීමෙන් දැකලා තියනවා. (ස)
පව් කරලා සතර අපා ගත උනත් මේ සතා ඉක්මනට සතර අපායෙන් නිදහස් වෙන්ඩ පින් කරනවා. සදු! සදු! සදු! (දී)
මට මේ සතා ගැන පුදුම දුකක් තියෙන්නේ (දී)
මේක ගොන් පාර්ට් එකක්. (ස)
තුන් වේලටම හරක්මස් බුදින අයට මේව දැක්කහම ටිකක් තදවෙනවා. ඒගොල්ලන්ගෙ හැටි එහෙම තමයි. (නි)
සමහරුන්ට ඉගනගන්නවනමි හරකෙකුගෙන් උනත් මනුස්සකම කියනනෙ මොකද්ද කියල ඉගන ගන්න හොදම අවස්තාවක්,,,, (දී)
ඊලග ආත්මයේ මනුස්සයෙක් වෙලා උපදිවා (දී)
මම බටහිර හාමුදුරු කෙනෙක් එක්ක චැට් කරලා හරක් මස් ගැන ඇහුවම එයා කියනවා මරණ එක පව්ලු. මරපු ඒවා කන්න පුළුවන්ලු. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැලු නොකා ඉන්න කියලා. කන්න කිව්වෙත් නැහැලු. ඕන නම් ලින්ක් එක දෙන්නම් තව හුඟාක් දේවල් එයා කිව්වා.ලංකාවේ බෞද්ධ මතයත් එක්ක එක ගැටෙනවානෙ. (ස)
රිෂාඩ් මචන් ඔයගොල්ලෝ ඕය ගමන පටන් ගනීවිද දන්නේ නැහැ ලෝකයේ ජනගහනය වැඩි නිසා මිනිසුන් මරාගෙන කන්න. ඕය කියනා විදියට.(නදී)
සතුන්ට ආත්මයක්? ඇත්තටම ඔයගොල්ලන් ඉන්නේ කොහෙද ?කවුද කියන්නේ මේක ? ගවයා බුදුහාමුදුරුවෝ විශේෂයෙන් සැලකුවේ කෘෂි කාර්මිකයට උන්ගෙන් උදව් ගන්න නිසා මිසක් වෙන දේකට නොවේ අය්යෝ ලංකාව දෙය්යෝ සාක්කි. (ස)
එපා, එපා මස් කන්නට කිරි අම්මාගේ.(නදී)
මම මුලින්ම රිෂාඩ්ට පිළිතුර දෙන්නම්. තමුන්ට ආත්මයක් තිබ්බට හරකා වගේ කතා කරන්න එපා. මේ ලෝකයේ උපදින පණ ඇති හැමදේටම ආත්මයක් තියනවා. ඒකයි ඒවාට සත්තු කියන්නේ. තමුන් පෙර ආත්මවල කරපු පව් පින් අනුව තමා එක එක විදිහට සත්වයෝ වෙලා ඉපදෙන්නේ. නමුත් මනසින් දියුණු සතා මිනිසා ඒක නිසා අපිට හැම දෙයක්ම තේරෙනවා. අනෙකුත් සත්තුන්ටත් තේරෙනවා උන් කතාකරනවා. නමුත් ඒ කතා උන්ගේ වර්ගයට මිසක් අපිට තේරෙන්නේ නැහැ. නමුත් මනුස්සයෙක් වෙලා ඉපදුනත් එක එක අඩුපාඩු ඇතුව අංග විකලව ඉපදෙන්නේ පෙර කළ පව් පින් අනුව තමා.ඒක අනෙත් සත්තුන්ටත් පොදුයි. ඔයත් දැකලා ඇතිනේ ඒ වගේ සත්තු. අනික සිවුරක් පොරෝ ගත්ත ගමන් හාමුදුරුවෝ වෙන්නේ නැහැ. බුදු බණ ඒ අයට ඕන විදිහට වෙනස් කරගන්නවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සතුන් මරන්න එපා කියලා සතුන් නොමරා මස් කන්න බැහැනේ. ඒක නිසා තමා බුදුන්වහන්සේ කන්න හෝ නොකන්න කිවුවේ නැත්තේ. උන්වහන්සේ දේශනා කලේ සතුන් මැරීමෙන් වෙන ආනිසංශ. (ස)
සමහර අය අදහස් දැක්වීම හරිම පහත් විදිහට කරලා තියෙන්නෙ.(නදී)
මේවා දැක්කම ඇස් වලට කදුළු එනවා (අ)
ඉම්රාන් ලෝකයේ වැඩියෙන්ම හරක් මස් ආනයනය කරන්නේ ඉන්දියාව නෙමේ චීනය..පොඩ්ඩක් හොයල බලන්න (දී)
ධනුෂ්ක, මේවා මුස්ලිම් අයට පෙන්නලා වැඩක් නැහැ. මොකද ඒ අය කුරානයවත් හරියට කියවලා නැහැ. එකේ එක පරිච්ඡේදයක කියනවා “සතෙක් මරනවා නම් රතුපාට වෙන්න රත් කරපු ගිනියම් යකඩ තහඩුවක් උඩ හිටගෙන එක කඩු පහරකින් කපන්න කියලා“ මොන මනුෂයටද ඒක කරන්න පුළුවන්. ඒක නිසා මේ උඩ පනින අවස්ථාවාදී මුසල්මානුවෝ රතුපාට කාර්පට් එකක් උඩ නැත්නම් පොලවේ රතුපාට ගලා ඒක උඩ ඉඳගෙන තමා සත්තු මරන්නේ. පේනවා නේද අනිත් ආගම්වලට ගරහලා මුන්ගේ ආගම සත්‍යවාදී කියා කෑගගහා කරන බොරුව (ස)
ජෝසප් -ඌරා තමඊ ලෝකේ ඉන්න කාමය අදිකම තියෙන සතා.ඌරාගෙන් හැදෙන දරුණු ලෙඩවල් 76 වර්ගීකරණය වෙලාතියෙනවා .අනික එක සතෙකුටවත් ආත්මයක් නම් නැහැ .මොකද බයිබලයේ පවා තියෙනවනේ උරුමස් නුබලට තහනම් කරමි කියල අපෙන් ප්‍රශ්න කරන්නේ ඕක කියවන්නේ නැද්ද ? තමාගේම අසුචිකන එකම සතා ඌරා (අ)
මම ඉම්රාන් කියන එක අනුමත කරනවා. ඊටත් මේ අපේ රටේ මොනතරම් මිනිස් ඝාතන සිදුවෙනවද ? ඒවා කිසිකෙනෙකුට ගානක් නැහැ. නමුත් ගවඝාතනය ගැන කතා කරනවා.(නදී)
ෆස්රුල් ගෆූර් ,රිෂාර්ඩ් ඇයි ඔයගොල්ලො ඌරු මස් කන්නෙ නැත්තෙ? (නි)
ඉම්රාන්, මචෝ උඹලා ඔච්චර හරක් මස් වලට පොරකන එකේ මොකද බං ඌරු මස් කන්නේ නැත්තේ. උඹලගේ ආගමේ ඌරාට ආත්මයක් තියනවා. ඒත් හරකට නැහැ එහෙමද??? (ස)
කවදා හෝ දවසක මේ ගවයා මියැ දුනු දිනක මේ ආත්මයෙන් මිදෙන්නට පින් අනුමෝදන් කරන්න, එවිට පවුලේ ඹබට තවත් පිනක් එක්වෙනු නොඅනුමානයි.(නදී)
දෙවියන් පස්සේ යන මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ.
රිෂාර්ඩ්, ආත්මයක් නැත්තේ සමහර මිනිස්සුන්ට, කරන වැඩ දිහා බැලුවම. (දී)
මෙතන ඉන්න හුඟක් අය සිංහල බෙද්ධ වේශයෙන් පෙනී සිටින අන්‍ය ආගමිකයින් බව පෙනේ.(නදී)
බොහොම සංවේදී දසුනක්. තමා කරන කුසල් සහ අකුසල් හේතු කොට ගෙන අපේ ආත්මයන් මෙය මිහිපිට බොහෝ කලක් එක එක චරිත වෙලා සැරි සරාවී. (ස)
රිෂාර්ඩ්, ආත්මයක් නැත්තේ හරකා නෙමෙයි ඔබටයි. ඔයගොල්ලෝ හිතන්නේ ඔයාලට විතරයි ආත්මයක් තියෙන්නේ කියලා. තව ටික කාලෙකින් තේරෙයි.(නදී)
සත්ව කරුණාව සහ සත්ව ආදරය ආත්ම ගනණාවකට ගෙනියන්න පුළුවන් පිනකි. (නි)
මිනිසුන්ට නැති හදවතක් ඇති ගවයෙක්. අනේ සාදු (ස)
රත්නම්, අඩු වයසෙන්ද ඉපදුනේ? නැත්නම් මානසික රෝගියෙක්ද? (නි)
රත්න-ඔප්පු කරන්න බැරි කතා කියවන්න එපා. හිට්ලර් පවා නිර්මාංශිකයෙක්. කී දෙනෙක්ව මැරුවද ? (ස)
කට්ටියම මේකට උත්තර දෙන්න. පූසෙක් මීයෙක් මරලා දාලා යනවා. ඒක කපුටෙක් කනවා. එතකොට පව් පිරෙන්නේ පූසාටද? නැත්නම් කපුටටද? (නි)
අනේ මිනිස් ඝාතන සිදු වුනාට කාරී නැහැ ,මොකද එයට දේශපාලනය සම්බන්ධ නිසා ,එහෙත් ගව ඝාතන නම් සිදු කරන්න එපා ! මොකද බුදු දහමට අනුව එයයි ලොකුම පාප කර්මය. (ස)
හරකාගේ මාංශ කෑමෙන් වලකිමු
හරක් බොහෝ විට පව් ගෙවලා ඉවර කර ගන්නේ හරක් බැවින්, ඊට පසු මිනිස් බවක් ලබන්න පුළුවන්. එත් අපේ හරක්, උන් මරලා කර ගන්න දේ. (ස)
වරුණ ඔය බලාගෙන ගියහම උරුලැවටත් වඩා මෝඩයි. හික් හික්! නිකන් මෝඩ අදහස් දාන්න එපා! (දී)
අම්මා කෙනෙක්ගෙන් කිරිබීපු අය නම් හරක්මස් කන්න හිතන්නේවත් නැහැ (නි)
ශ්‍රීමනි මේ හරකාට වඩා හරක් කතාවක් කියන්නේ.(නදී)
අම්මගෙන් කිරි බීපු කෙනෙක් කවදාවත් මේ අහිංසක සතාගේ මස් කන්නේ නෑ.සුජීගේ කතාවට මමත් එකගයි. (අ)
ඉමිරන්, ඔබට කිසිම සදාචාරයක් නෑ " සිංහල බෞද්ධ පැටවුන්" යයි. නින්දා අපහාස කරන්න .නුබලාගේ උද්දච්ඡ කම පුස්සක් බව අපි දනිමු. නුබලාට බින්න බහින්න දීලා තියෙන්නේ සිංහල බෞද්ධ රජ දරැවන් නුබලා අකෘතඥ මිනිස්සූ.ගෙරි මස් කන්න පුරුදු කලේ නුබලා. මත්ද්‍රව්‍ය කුඩු ලංකාවට ගෙනෙන්නෙත් නුබලාගේ අය. සුද්දන්ට ගෙරි මස්දී අපට විරද්ධව කේලාම් කීවෙත් නුබලා. සුදදොත් නුබලත් මේ රටේ සදාචාරය වනසලා. සතුන් මැරීම, ගල් ගසා මිනී මැරීම දෙකම එකයි. ඒක තමයි මරක්කල වෘෂභ පැටවුන්ගේ සාදාචාරය. (හරකට ආත්මයක් ලැබෙන කොට මේවා අනුමත කරන අය ඊලඟට හරක් වෙලා තමයි ඉපදෙන්නේ. (ස)
සත්තු සමහර වෙලාවට මිනිසුන්ට වඩා කරුණාවයි. මම රෑට කෑම දානාවා අහල පහල සතුන්ට කන්න. ඒ කෑම කන්න උරුලෑවෙක් එනවා. මම දොර ඇරපු ගමන් ඌ ඈතට යනවා මගේ කිට්ටුවට එන්නේ නැහැ. නිකම් මට ගෞරවයක් කරන්නා සේ ඌ යන්නේ. සත්න්ගේ හැසිරීම හරිම පුදුමයි.(නදී)
අපි කන්නේ ඌරු මස් (නි)
මස් කකා කකා අදහන ආගම් ආගම්ද? (නදී)
මේක ඉස්ලාම් අයට නම් පෙන්වන්න එපා. පහු වෙනිදා මෙයා මස් කඩේ ඉඳීවී. (ස)
වරුණ, ඒ උරුලෑවා යන්නේ ඔයාගෙන් බේරෙන්න මිසක් ඔයාට ගෞරව කරන්න නෙමෙයි. නිකන් මෝඩ කතා කියන්න එපා, හරකෙක් ඔහොම කලයි කියල ඒක මනුස්සකම කියන්නේ ඇයි? (නදී)
ඔය කඹයක් දාලා සතුන්ට හිරිහැර කිරීමත් පව් (නි)
හරකටත් මිනහට වැඩිය මොළයක් තියනවා කියලා තේරිලා අනේ ඇති යන්තම්.(නදී)