මිනුවන්ගොඩ නව ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සිලනි චතුරංති පෙරේරා මහත්මිය පත් කළ බව අධිකරණ සේවා කොමිසම කියයි.
පසුගිය 23 වැනි දා එම තනතුරේ සේවය කළ අයි.එම්. ධම්මිකා ඉලංගසිංහ මහත්මියගේ සේවය අත්හිටුවීමෙන් පසු මෙම තනතුර පුරප්පාඩු වී තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)