මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු අයි.එම්. ධම්මිකා ඉලංගසිංහ මහත්මියගේ සේවය අධිකරණ සේවා කොමිසම් සබාව මගින් අත්හිටුවා ඇති බව අධිකරණ සේවා ආරංචි කියයි
මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු අයි.එම්. ධම්මිකා ඉලංගසිංහ මහත්මියගේ සේවය අධිකරණ සේවා කොමිසම් සබාව මගින් අත්හිටුවා ඇති බව අධිකරණ සේවා ආරංචි කියයි
COMMENTS
මහජනතාවට නිතිය කෙරේ තිබුන විශ්වාසයත් දැන් දැන් පාලන මිලක් නැති සති පොළ වගේ වෙලානේ. (බ)
ලංකාවේ දුප්පත් මිනිසුන්ට තියෙන ලොකුම බර උසාවිය. නඩු අහනවට වඩා කල්යනවා. මේ හැම දවසක්ම පෙරකදෝරුවන්ට නත්තලක්. අහිංසකයෝ බඩට නොකා ඉනට නොඇඳ දරුවෝ බඩගින්නේ තියාගෙන පෙරකදෝරුවන්ට ගෙවනවා. දේශපාලුවන්ට බැරිද ‘කෝලින් ඩේට්‘ වලට අයකිරීම නීතියෙන් තහනම් කරලා අහිංසක ගැමියන්ව මේ කරදරයෙන් බේරාගන්න (නි)
ප්‍රශ්නයක් නැහැ ආණ්ඩුවෙන් පඩි ගෙවනවා නම්, පෙන්ෂන් දෙනවා නම්, වාහන පර්මිට් දෙනවා නම් නීතිය නොමිලේම උගන්වනවා නම් නොමිලේ නඩු කතා කරන්න පුළුවන්. නීති පොත් රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ විකුනන්න තියන නිසා ඒවා අරගෙන කියවලා තමන්ගේ නඩුව තමන් ම කරගන්න තියන කම්මැලි කමට නීතිඥ වරුන්ට දොස් කියලා පලක් නැහැ. (බ)
මේකත් විරුද්ධ පක්ෂයට මාතෘකාවක් වේවි (නි)
දුලිප් මහත්තයෝ නීති කෙටුම්පත් කරන්නේ කවුද? උන් ඔය දේ කරයිද? ලංකාවේ නීති ක්ෂේත්‍රය මාෆියාවක් නිකං නෙවෙයි මහා භයානක මාෆියාවක්. ඔයාගේ අදහස නම් මරු (බ)