ලබන මාර්තුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන සැප්තැම්බර තෙක් කල් දැමූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියයි.
එහි මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුන් හමු වී විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කරුණ සලකා බලමින් එම තීරණය ගෙන ඇත.
මෙය ශ්‍රී ලංකාවට දෙන අවසාන අවස්ථාව බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය බලා සිටින බවත් මහ කොමසාරිස් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්න තියෙන්නේ අනේ අනිච්චන් කියලා. මේ ආණ්ඩුවම දින්නොත් යුද අපරද කරලා නෑ. වෙනත් ආණ්ඩුවක් පත් උනොත් යුද අපරද කරලා. (නදී)
රාජපක්ෂ පරාජය කිරීමේ වැඩි මෙහෙවරක් ඇමරිකාව කළා. ඉන්දීය සාගර කලාපයේ ඇමරිකන් කඳවුරක් සඳහා අනාගතයේදී ත්‍රිකුණාමල වරාය දුන්නොත් ඒ ගැන පුදුම වෙන්න එපා. (නදී)