අපොළ සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් ශිෂ්‍යාවක පෙම්වතා සමග විවාහ වී පැය එක හමාරකට පසු සාක්කියට අත්සන් කළ පෙම්වතා සමග පැන ගිය බව පොලීසියට පැමිණිලි කර ඇත.
ඇය පන ගියේ එක් දරු පියකු සමගය.
සියලු පාර්ශ්වයෝ පොලීසියට කැඳවණු ලැබූහ.
ප්‍රශ්නය විසඳා ගන්නා බව සියල්ලෝම පොලීසියට කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට ඉතින් කියන්න දෙයක් නැහැ. විකෘති මනසකින් පෙලෙන අසහනකාරයෝ මිසක්. අද වෙනකොට ලංකාවේ සතියකට දික්කසාද 300 කට ආසන්න ප්‍රමාණයක් පමණ සිදුවෙන එකේ අහන්නත් දෙයක්ක්ද මේවා.(නදී)
පළපුරුද්ද සළකලා බලලා පැය ගානකට අපේ මැරිච්ච සීයා හිටියා නම් බාර ගන්නවා ෂුවර්. (නි)
ඔබට නිලියක් වෙන්නත් පුළුවන්. ඔබට ලංකාවේ පාර්ලිමේන්තුවට සුදුසුකමුත් තියෙනවා (නි)
දෙයියෝ සාක්කි ! ලංකාවෙත් වෙන දේවල් ..... (නි)
බලාගෙන මහත්තයෝ, ත්‍රී වීලර් එකේ, බස් එකේ එහෙම එක්කගෙන යන එක! (නි)
මනාලියගේ පෙම්වතුන් දෙදෙනාම විවාහයට පෙනී ඉඳලා නේද ? (ස)
කසාද බදිනකොට රජයට ගෙවන්න තියෙන ගාණ ගෙවලා තියෙන්නේ සාක්කිකරු වෙන්න ඇති. එතකොට වෙන්න ඇති දන්නේ මනමාලයා දුප්පත් කියලා (නි)
සාක්ෂිකරු සමගම විවාහ වුනා නම් ඉවරයිනේ (නි)
විවාහ වෙනවිට ගෙවන්න තියෙන මුදල ගෙවලා තියෙන්නේ සාක්ෂිකරු. එතකොට දන්නේ මනාලයා දුප්පත් කියලා.(ස)
මේවා කියවනකොට හිතෙනවා අපේ තරුණ පරපුර ඉන්නේ කොතනද කියලා. විශ්වාසයක් නැතුවද කසාද බැන්දේ. මනමාල මහත්තයෝ බැඳපු දවසෙම ඔහොමනම් පස්සේ මොනවා නොවෙයිද? (ස)
පෑනල ගියාට කමක් නැහැ, ළමයි තුන්දෙනෙක් හදනවා නම් රුපියල් දහදහකුයි හරකෙකුයි හම්බ වෙනවා (නි)
ඔය හොද කෙල්ලෙක් ඔයාට හොද ලස්සන අනාගතයක්. ඔහොම යන්.. (ස)
ඇති යාන්තම් අහිංසක කොල්ලෙක් බේරුනා. (ස)
නවීන තාක්ෂණයේ තවත් අතුරු ඵලයක්. (ස)
ඔන්න මාමේ කෙල්ල පැනපි! (ස)
අපරාදේ කියන්න බැහැ, ඒ කෙල්ල නම් චන්දෙ ඉල්ලන්න කියාපු කෙනෙක්. අනාගත මන්ත්‍රීවරියට ජය වේවා. ! (ස)
ගේ දොර වැඩ නොදත් එකී.. ගත්තු මිනිහ අමාරුවේ, ඒකයි මට කණගාටු....(ස)
අයියෝ සල්ලි. (ස)
යන්තම් කොල්ලා බේරුනා. කෙල්ලගේ අමාරුවේ අරුමය දැනෙයි ටික කාලෙකින්. අර ෆස්රුල් ගෆූර් ගේ කතාව මසුරන්.(ස)
පළමු මනමාලයා හරි වාසනාවන්ත කෙනෙක්. ඔය කෙල්ල තවත් කී දෙනෙක් එක්ක යාවිද ? ගත්තු මිනිහ අමාරුවේ. (ස)
මේක අනේ අපොයි නේ.(ස)
ඔතනින් ගිය ඇති. (ස)
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. !(ස)
අර මාල ගිරවී වාගේ කූඩුවක දාලා තියා ගන්න. (ස)
තව එක දවසක් පරක්කු වෙලාම යන්න තිබුනනේ.අහිංසක මනාලයා ගැනත් හිතලා. (ස)
මීට පස්සේ විවාහය ලියාපදිංචි කරන්න වෙන්නේ ස්වයංක්‍රියවයි. මිනිස්සු සහභාගි කරවාගන්න බැහැ. මීට කලින් ආපු ත්‍රීවීල් එකේ අයියත් එක්ක පැනලා ගියා, දැන් සාක්කිකරැත් එක්ක පැනලා යනවා... හෙට අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රාර් තුමත් එක්ක පැනල යනවා..... කොල්ලො අනාථයි. රජයට 10000 ක් ලැබෙන හින්දා රජය ගොඩ කෙල්ල නිසා. මොකද මෙයා නිසා විවාහ දෙකක් ලියාපදිංචි වුන නිසා.(ස)
දැන් අපරාදේ අර කොල්ලගේ සල්ලි ටික දික්කසාදෙට යන............ (ස)
අම්මෝ එක කොල්ලෙක් බේරුනා එත් වෙන එකෙක් හිරවුණා. වාසනාව? (ස)
පැනල යන්නේ ගෙම්බියෝ නේද? නේද ගෙම්බෝ?(ස)
විවාහය නිකම්ම නිකම් ඉන්ද්‍රියයන් සතුටුකරගන්න කරන එකක් නෙමෙයි, එය අතිශය පුජනීය ක්‍රියාවලියක්, තිරිසනාගේත් මනුෂ්‍යයගේත් වැදගත් එක වෙනසක් ඒ, මෙය තරුණ තරුණියන් තේරුම් ගතයුතුයි, නැතිනම් මුළු ජීවිතයම අඳුරේ.. (ස)
ගැහැණු ළමයට ඒ 9 ක් තියෙනවලු. (නි)
කෙල්ල අරන් ගිහින් පරීක්ෂා කරලා හොඳද නරකද කියල සාක්ෂි දෙයි. බය වෙන්න දෙයක් නෑ.(ස)
සාක්කිකාරයට දෙයියන්ගේ පිහිටයි. (නි)
මේ කොල්ලට පරණ පිණක් පළිසන් දුන්නා. තව පොඩ්ඩෙන් මේකිව බදිනවනෙ. ඔයින් ගියා ඇති. ටිකක් බැලුවා නම් හොදයි ඔයිට කලින් කී දෙනෙක් එක්ක පැනලා ගිහින් තියෙනවද කියලා. (නි)
පළපුරුදු කෙනෙක් නිසා කමක් නැහැ මල්ලියේ (නි)
මනාලයා හරිම ලකී, බැඳලා ටික කලකින් ඕක වුණා නම් මාර ලෙඩේ (නි)
ලංකාවේ පවුල් සමාජයේ කෙදවාචකය ! (ස)
රෑ මනමාලියෙක් වෙන්න පුහුණු වෙනවාදෝ මන්දා... (නි)
කරත්තේ බැදපු ගොනාගේ ගණන වැඩියි.(නදී)
විවාහයට පළපුරුදු සැමියෙක්ලු, ඕනේ කරල තිබුනේ. කව්ද දන්නේ අඩු සුදුසුකම් වලට පත්වීම අවලංගු වෙනවා කියල.(ස)
ඒ කියන්නේ පෙම්වතුන් දෙන්නෙක් ඇය විවාහය සඳහා සහභාගී කර ගත්තාද? එහෙම නැත්නම් පැය එකහමාරකින් සාක්කිකරු පෙම්වතෙක් බවට පත් කළාද? (නි)
මම ඇයව නැවත බාරගන්නවා, හලාල් සහතිකය බලලා (නි)