දඹගල්ල පොලිසියේ ප්‍රධාන පරීක්ෂක එච්.පී.ඩබ්.එල්. දේශප්‍රිය මහතා 9 (අඟහරුවාදා) සිට මොනරාගල පොලිසියේ මූලස්ථාන පරීක්ෂක ලෙස ස්ථිර වශයෙන් පත් කළ බවත් ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට මොනරාගල පොලිසියේ වැඩබැලූ ප්‍රධාන පරීක්ෂක එම්.ඒ.පී.අබේරත්න මහතා පත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා කියයි.
මෙම පත්වීම්වලට මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිඛිත අවසර ලබාගත් බවත් මොනරාගල මූලස්ථාන පරීක්ෂක මාරුකළ බවට පැතිර යන කථාවල සත්‍යතාවයක් නොමැති බවත් කර ඇත්තේ ස්ථිර මූලස්ථාන පරීක්ෂකවරයෙකු පත්කිරීම පමණක් බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් රෝහණ මහත්තයෝ, ඔබතුමා හරි. ඔබතුමා සැළෙන්න එපා. ඔය විදියටම වැඩ ටික කරගෙන යන්න. (නි)
අැයි පොලිසිය රාජ්‍ය සේවකයෝ නොවෙයි ද? (නදී)
මේ හැමදේම රජයට අවාසි සහගත ලෙස බලපානවා. ඌවේ ඉන්න අපි ඒ ගැන හොඳටම දන්නවා. මොනවා නිදහසට කීවත් ඡන්දය ඉවර වෙනතුරු ඉන්න තිබුණා. වැඩ බැලූ ප්‍රධාන පරීක්ෂක එම්.ඒ.පී.අබේරත්න මහතාට චෝදනා නැත්නම්. (නදී)