IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මනම්පිටියට ආ විදෙස් අමුත්තන් උණුසුම්ව පිළි ගනී

(නිමල් ජයරත්න)

ඓතිහාසික දිඹුලාගල පුරවරයේ වැඩිම කාලයක් සංචාරය කිරීමට පැමිණෙන පළමු විදේශිකයන් කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් මනම්පිටිය මහවැලි පාලම අසලදී සිදු කළහ.

දිඹුලාගල සංචාරකයන් සඳහා මඟපෙන්වන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහවල අධිකාරිය, දිඹුලාගල ප්‍රාදේශීය සභාව, එක්ව මෙය සංවිධානය කර තිබිණි.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති  දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මනම්පිටිය මහවැලි පාලම අසලදී හරසරෙන් පිළිගත් මෙම සංචාරකයින්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, නර්තන කණ්ඩායම් විසින් ඔවුන් පිළිගැනීම සිදුකළහ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මනම්පිටිය හෙළ බොජුන් හල මගින් ඔවුන්ට දේශීය ආහාර වේලක් ලබාදීමටද කටයුතු කළහ.

 



අදහස් (2)

මනම්පිටියට ආ විදෙස් අමුත්තන් උණුසුම්ව පිළි ගනී

පන්සිළු Thursday, 24 July 2025 09:42 AM

ඉතිහාසය විකුණගෙන කන්න විතරයි හොඳ. නමුත් අවජාතකයින් ට ඒක ඇලර්ජි .

:       5       1

රනේ Thursday, 24 July 2025 09:43 AM

ඔබට ස්තූතියි!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site