කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුට සහාය පිණිස ඔහුගේ මනාප අංකය සහ රුව සහිත ටී ෂර්ට් ඇඳ යතුරුපැදි අටකින් ගිය 18 දෙනෙක් බේරුවල පොලිසිය විසින් අධකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
මැතිවරණ නීති කඩකිරීම යටතේ ඔවුන් නඩු පැවරීමට යයි.
කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ඔවුහු රුපියල් 5000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ජනපති වරණයේදී මෙහෙම ඇල්ලුවානම් ලක්ෂ පනස් අටක් එක්ක අප්පොච්චිටත් හිරේ ලගින්න වෙනවා (බ)
රිය අනතුරක් වුනානම් ලැබිය හැකිය මරුගේ මනාපය (බ)