බාරයක් ඔප්පු කරමින් හලාවත මුන්නේස්වරම් දේවාලයට දිවි සමක් පූජා කළ නයිනමඩමේ වර්ණකුලසූරිය නෙල්සන් හියුබට් ප‍්‍රනාන්දුට රුපියල් තිස් දහසක දඩයක් නියම කළ හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් අර්මින් ප‍්‍රනාන්දු මහතා, දිවි සම පිළිබඳ නියෝගය කල් දැමීය. දිවි සම ළඟ තබා ගැනීම නීති විරෝධී ක‍්‍රියාවකි. මේ සම කටුගෙට දෙන්නැයි වනජීවී නිලධරයෝ කීහ. දිවි සම දේවාලයට දෙන්නැයි ද ඉල්ලීමක් කැරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි.අපිට තේරුණා.කටුගෙට දීලා එතනින් උස්සන්න නේද හදන්නේ?
මම හිතන විදියට සමහරු ලංකාවේ දිවියන් ජනග්‍රහණය ගැන දන්නේ නෑ වගේ. ලාංකීය වාර්තා හැටියට දිවියන් ගණන 1000ක් වත් නෑ මේ වෙන කොට
මට පේන හැටියට පෙරේරා උන්නැහේ ලංකාවේ සත්තු ඉන්න හරිය දැකලා නෑ
වදින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටුනා නේද?
පිස්සුද මන්දා
හම කටුගෙට යවල කොටිය මරපු එකයි ඒක ගත්තු එකයි හිරගෙට යැව්වා නම් තමයි නඩු තීන්දුව සාධාරණ එකක් වෙන්නේ. හම දේවාලෙට දුන්නොත් ආයෙත් පූජා කරපු එකාගේ අරමුණම ඉෂ්ට වෙනවා නේද? එතකොට කැලේ ඉන්න අනිත් කොටින්ට සාධාරණයක් වෙන්නේ නෑ.
මේ වගේ වැඩ කරන මිනිස්සු එක්ක දෙවියෝ ඉඳීවිද?
කටුගෙට දෙන එක ගැන නම් විඩක් කැමතියි... විඩක් අකමැතියි... ෂුවර් නෑ.ඒකයි
ලියනගේ, ඔයාගේ කමෙන්ට් එක දෑකලා මට පන යන්න හිනා....
මම හිතන්නේ 75,000ක් වත් ගැහුවනම් තමයි හොද. මේ සත්තු එන්න එන්නම අඩු වෙනවා
දිවියෝ නෑ කිවුවට ලංකාවේ කොටි කොච්චර හිටියද?
අපරාදේ පණ පිටින් දිවියෙක් ගන්න සල්ලි
හපෝයි... ඇයි කටුගෙට???