මන්නාරම තිරුකේදීස්වරන් සමූහ මිනීවළ ආසන්නයේ පිහිටි තවත් සමූහ මිනී වළක් ඇති බවට සැක කෙරෙන ළිඳක කැණීම් කටයුතු මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ. ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගයෙන් ලබන 29 ඇරඹීමට යයි..
තිරුකේදීස්වරන් කෝවිල ආසන්නය් මීට වසර 4කට පෙර සමූහ මනී වලකින් ඇටසැකිලි 96 ක් සොයා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාගේ වැඩද? (ර)