IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මිනින්දෝරු සහයක-විදුලි සේවක ඇතුළු 5ක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය පොලිස් වසම් වල  සිදුකළ වැටලීම් පහකින්  රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා  මත්ද්‍රව්‍ය  සමඟ මිනින්දෝරු සහායකයෙකු  ,විදුලිබල මණ්ඩල සේවකයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ත්‍රි රෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී  මට්ටක්කුලිය සුපිරි වෙළඳසැලක් අසලදී විදුලි මණ්ඩලයේ සේවකයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී හොරයින් පොලිස් භාරයට ගෙන ඇත.

එසෙසු සැකකරුවන් මට්ටක්කුලිය කදිරාණවත්ත හා  ,ගෑන්ඩ්පාස් 75 බෝක්කුව අසල දි හොරයින්  සහ අයිස් මත්ද්‍රව්‍ය   සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි 

වයස අවුරුදු 23-40 අතර පසුවන සැකකරුවන් ,ඔරුගොඩවත්ත, සමිත්පුර හැඳල වත්තල, කදිරාණවත්ත ,හා මහාවත්ත පටු මග පදිංචිකරුවන්ය.

 



අදහස් (0)

මිනින්දෝරු සහයක-විදුලි සේවක ඇතුළු 5ක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site