මේ වෑන් එක වෑන් එකක් වුණාට වෑන් එකකට වඩා ගෙයක් කියලා හැඳින්වූවාට වරදක් නෑ. මේ ගෙදර විශේෂත්වය වෙන්නේ මේ තුළ ඔබට ගමන් කරන්නට හැකි වීමයි. මෙය එක බොත්තමක් එබීමෙන් දෙගුණයක් වෙයි. එතුළ සිවු දෙනෙකුට නිදා ගැනීමට ඉඩ පහසුකම් ඇත. මේ වීඩියෝව බලන ඔබට එය කැරවෑන් එකක් යැයි සිතුනත් එය එසේ නොවේ. මෙය මිස් කරගත නොයුතු වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd