මෙහි ඇත්තේ ජෝසෆ්ගේ මැෂින් දෙකකි. මෙම වීඩියෝව හැකිනම් සිනහා නොවී නරඹන්නට උත්සාහ කරන්න. ජෝසෆ් යනු එදිනෙදා සරල කටයුතු ඉතා බැරෑරුම් ක්‍රමවේදයන්ට කරන්නට සලසන උපාංග නිපදවන්නෙකි. ඇත්ත වශයෙන්ම ඔහු හාස්‍ය ජනක වීඩියෝ නිපදවන්නෙකි. මේ වීඩියෝව ඔබට රසවිඳීමටයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd