අපි මෙහෙම හෙඩිමක් දැම්මා කියලා ඔබ මෙවන් දෙයක් කරන්නනට තනන්න එපා. එය ඔබට සහ අනෙකුන්ට විනෝදයක් ගෙන දුන්නාට ක්‍රීඩාවේ ජීව ගුණයට දැඩි බලපෑමක් එල්ල කරන්නක්. සාමාන්‍යයෙන් මෙවන් දේ සිදු වන්නේ පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩාවේදියි. නමුත් මෙම තත්ත්වය උදාවී ඇත්තේ ජල කිමිදුම් ක්‍රීඩාවක් අතරතුරයි. මෙම පුද්ගලයා ක්‍රීඩකයන්ගේ අවස්ථාවේ නිලධාරීන්ගෙන් බේරී ජලයට පැනීම සැමට සිනහා උපදවන දසුනක් බවට පත්වුණා
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd