ඔස්ට්‍රේලියාවෙ පොලීසිය පහුගියදාක ඇල්ලුවා හොරෙක්ව. නිකං නෙමෙයි. හරක් හොරෙක්ව. හැබැයි මේ මනුස්සයෙක් නෙමෙයි. මේ කිඹුලෙක්. මෙයා හරක් පැටවුන්ව කාලා අහුවුනු නිසා මෙයාව අල්ලලා. එසේ මෙසේ කිඹුලෙකුත් නෙමෙයි මෙයා. සයිස් එක දැක්කම බය හිතෙනවා. මෙයාව අල්ලලා ගෙනියන්නත් හරිම අමාරුයි. ඒ හින්දා පොලීසියෙ කට්ටිය ලොකු කට්ටකුත් කනවා. මේක බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd