රූපවලින් බොහෝ කතා කියන්නට කලකට පෙර ප්‍රචාරණ කටයුතුවල වචන ඉතාතියුණු ලෙස භාවිත වුණා. මේ ඊට හොඳ උදාහරණයක්. ඔබට මතක බොහෝ එවැනි නිර්මාණ මේ වීඩියෝවෙන් ඇසිය හැකිවෙනවා. ලංකාවේ ඇඩ්වටයිසින් කරන ආයතන අතුරේ තිබුනු විනෝදාත්මක තරගයකට ට්‍රයැඩ් ආයතනයෙන් සරිත් ඉදිරිපත් කරපු මේ නිර්මාණය ඔබත්, මමත් 90 දශකයේ ඇසූ බොහෝ ප්‍රචාරණ ගීත ඛණ්ඩවල එකතුවක්. අහලම බලන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd