IMG-LOGO

මින්දෙනිය ඝාතනය පිටුපස දේශපාලකයන් ඉක්මනට හෙළිවෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මිද්දෙණිය ඝාතනය පිටුපස සිටින දේශපාලකයන් කවුදැයි ඉතා නොබෝ දිනකින් හෙළිදරව් වනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ  සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෑත  කාලයේදී අනවසර ගිනි අවි 984 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද නියෝජ්‍ය  අමාත්‍යවරයායා කීය.

"ආරක්ෂක කවුන්සිලයේ අනාරක්ෂිත බවක් නැතැයි කියැවුණා.එදා ලොකු අත්දැකීම් සහිත ආරක්ෂක කවුන්සිලයට පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු පැමිණි පසු සිදුවූ දේ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

අනෙක ප්‍රාදේශීය සභාවක වත් හිටපු මහත්තයෙක් මේක කිව්වා නම් ඒ ගැන ටිකක් හිතන්න තිබුනා.මේ මෑත  කාලයේදී ගිනි අවි 984 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අතීතයේ පාතාල ක්‍රියා සිදුවුණේ යම් දේශපාලන ක්‍රියාකාරකමක් සම්බන්ධවයි.නමුත් අද එවැනි තත්ත්වයක් නැහැ.එදා පාතාලය නඩත්තු කළේ දේශපාලන අධිකාරිය.අපි පොලිස් කොමිසමට බලපෑම් කරන්නේ නැහැ.පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු කරනවා. අපට ඔවුන් සමඟ ප්‍රශ්නයක් නෑ යැයි සුනිල් වටගල මහතා සඳහන් කළේය.



අදහස් (7)

මින්දෙනිය ඝාතනය පිටුපස දේශපාලකයන් ඉක්මනට හෙළිවෙයි

karolis Friday, 28 February 2025 05:17 PM

ඔයාට නම් ඔය වැඩේ බෑ කියලා එදා දැක්කා. බොරු කයිවාරු නැතුව යන්න...

:       19       30

රම්බොඩ Friday, 28 February 2025 05:36 PM

හැමදේම වෙයි, කෙරෙයි... වගේ අනාගතයට නොදා හෙළි කිරීමයි වැදගත්... මොකද මෙරට බහුතර ජතතාවක් කිසිම දේශපාලන පක්ෂයක් බදාගෙන නෑ..

:       4       35

Indika Friday, 28 February 2025 09:54 PM

අර කාන්තාව හොයාගන්න බැරි මෙයාලා අල්ලයි වල්ගේ. කයිය විතරයි. වැඩ බෑ...

:       5       19

Shyama NanayakkaraFriday, 28 February 2025 11:45 PM

ඉන්දික ඔයාට බැරිද හොයලා දෙන්න...!

:       3       3

Gavin Friday, 28 February 2025 10:11 PM

ඕවා කරන්න කලින් අර බූරුවාව හොයා ගන්ඩ. කයියෝ කියන්නේ නිකන් නෙවෙයි.

:       3       20

Randheer Saturday, 01 March 2025 06:23 AM

ඔන්න අපි විශ්වාස කළා.

:       1       8

fairoos Saturday, 01 March 2025 12:19 PM

සහතික ඇත්ත. ඉස්සර පාතාලය හිටියේ දේශපාලකයින්ගේ අතකොලුවෝ...!

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 620 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 493 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site