
(සුජිත් හේවාජුලිගේ සහ අංජුලමහික වීරරත්න)
අයවැය ඉලක්ක කර ලබන මාසයේ දින තුනක් පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
නොවැම්බර් මස4, 6, සහ 7දෙදිනේදී මෙම පරික්ෂාව සිදු කෙරේ
එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙම දිනවල පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරෙන බවද කතානායකවරයා ප්‍රකාශ කළේය.
අයවැය කතාව ජනාධිපතිවරයා නොවැම්බර් මස 7 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.ෙ මහජන ගැලරිය ලබන මස 7 වැනිදා ආරාධිත අමුත්තන්ට පමණක් සීමා කෙරේ.
පාර්ලිමේන්තු රථ ගාලද මෙදින වසා දැමෙන බව කථානායකවරයා පැවසීය. මන්ත්‍රීවරුන් පැමිණෙන රථවාහන අදාළ රථ ගාල් වෙත යොමු කෙරේ. මේ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කතානායකවරයා පැවසීය.
රථ වාහන පොලිසිය සමීප පොලිස් ස්ථාන මගින් මෙදින විශේෂ රථ වාහන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ.
2025 දෙසැම්බර් මස 04
348
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
398
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි