
(සුජිත් හේවාජුලිගේ )
කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර් සාරතී දුෂ්මන්ත මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
තමා සහ බිරිද නිවසේම නිරෝධායනයට යොමු වී සිටින බව සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා ලංකාදීපයට පැවැසීය.
2025 නොවැම්බර් මස 04
843
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2485
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා
Mithrasiri Saturday, 22 January 2022 12:31 PM
කවුද මෙයා? නම ඇහුවේත් අදමයි...
kamal Koyrala Saturday, 22 January 2022 01:16 PM
මේ අය කවුද? මෙයාලාගේ කොරෝනාවෙන් රටේ අයට ඇති වැදගත්කම කුමක්ද?
RaveendraSaturday, 22 January 2022 02:02 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය... මිනිසුන්ට, තිරිසනුන්ට ලෙඩරෝග වැළදෙනවා එහි විශේෂය මොකක්ද. එලෙසම මෙය රටට වැදගත් ප්‍රවර්තියක්ද ???? මේ කොහෙවත් යන අම්බරුවන් යුවලකට කොරෝන හැදුනාම රටේ පුවරවැසියනට එහි වැදගත්කම කුමක්ද..? මේවා නම් නියම ගොන් පාර්ට්.
Arambrpola Saturday, 22 January 2022 02:35 PM
කොරෝනා හැදුන බව ඇසුන නිසයි මෙයා පාලිමන්ට් එකේ ඉන්න බව දන්නේ
Sriland Saturday, 22 January 2022 05:01 PM
කාටහරි කියන්න නංගිට වෙනිවැල්, කොත්තමල්ලි ටිකක් තම්බලා දුම් අල්ලලා ඒකෙන් උදේ, හවස බොන්න කියන්න. දවස් 2න් ලෙඩේ කම්මුත්යි. සල්ලි එපා, දේශීය වෙද්දු විකුණන් කන්නේ නෑ.
kamal KoyralaSunday, 23 January 2022 10:47 AM
මේ අය ප්‍රමෝට් කරපු පැණිය, මුට්ටිය දැන් ට්‍රයි කරානම් හරි.
sachith Sunday, 23 January 2022 11:34 AM
මෙයාගේ තාත්තත් ඇමති, තාත්තාගෙන් පස්සේ එයත් පහුගිය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙලා හිටියා. ගෙදර තියෙන්නේ කරවනැල්ල රෝහල ඉස්සරහ, රෝහලට ගිහින් බැලුවනම් තේරෙයි.