
එකලස් කළ ජීප් රථයක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පා.මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑන මතුගම අධිකරණයට මීට සුළු මොහොතකට බාර විය.
පාමන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන පැදවූ ආන්දෝලනාත්මක ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන සඳහා රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑන පොලිසිය සොයමින් සිටියේයෙ
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාල ජීප් රථය සමග එය පැදවූ පා.මන්ත්‍රී ජගත් විතාන මතාගේ පුත් රසික විතාන අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
සැක ජීප් රථය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කළ පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් ගෙන්වා පසුව ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ බිරිඳවත් අත්අඩංගුවට ගන්න
රත්තරන්ලා බලය තියෙන කාලෙ කරපු හොර වැඩ මුළු රටම දන්නවා. මෙවා නිකම් සිල්ලර වැඩ.මුළු රටම හොරා කාල එංගලන්තයේ ගෙවල් දොරවල් පවා තියෙනවා මේ හොර තක්කඩියන්ට.ඉස්සරහට තව හොඳ හොඳ නඩු වැටෙයි මේ රටම හොරා කෑවා සෙට් එකට.
නීති විරෝධීව කාටවත් හොරෙන් ලංකාවට වාහනයක් ගෙන්වන්න බැහැ. උදව් කළ සහ සම්බන්ධ සියලු දෙනාම අල්ලන්න.
අම්මා කිව්වද දන්නේ නැහැ බෑණාව පොලිසියට බාර දී දෙන්න කියලා......