(නිමල කොඩිතුවක්කු)
කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රිය අද(10)දින අවලංගු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd