(නිමල කොඩිතුවක්කු)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට(12) පෙරවරු 06.05 ට මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.
පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.
කොළඹ කොටුව සිට මඩකලපුව බලා අද(11) රාත්‍රියේ ධාවනය වූ මීනගයා රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.
ඒ අනුව රාත්‍රී 7.15 ට කොළඹ කොටුව සිට මඩකලපුවත් මඩකලපුව සිට කොළඹ කොටුව බලාත් ධාවනය වන තැපැල් දුම්රියන් අවලංගු කිරීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීනගයා - උදය දේවී අවලංගුයි