
(විමුක්ති.එස්.රුද්‍රිගු)
යොහානි ද සිල්වා ගයන මැනිකේ මගේ හිතේ ගීතය නැවත වරක් ඉන්දියාව තුළ තුළ කතා බහට ලක්ව තිබේ.
ඒ ඔක්තෝම්බර් 25 වෙනිදා තිරගත වීම ආරම්භ වන "Thank god" හින්දි චිත්‍රපටයේ මැණික මගේ හිතේ ගීතය ඇතුලත් වන නිසාවෙනි.
එම චිත්‍රපටයේ මැණිකේ ලෙස නම් කර ඇති මෙම ගීතය හින්දි සහ සිංහල භාෂා ද්විත්වයම එකතු කර නිර්මාණය කර ඇත.
මෙම ගීතය යොහානි දිලෝකා සහ තවත් ගායකයින් දෙදෙනෙක් ගායනය කරනු ලබයි.
මෙම ගීතය අන්තර්ජාලයට මුදා හැර පැය පහක් යන්නට මත්තෙන් මිලියන 2.7 ක ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ජනප්‍රිය වෙලාද? නැතිනම් ඉන්දියන් කාරයින් මොකක්හරි අංචියකන් වත් අදින්න යනවද අපට..? බයේ බැහැ අප්පා... ඉන්දියාව කිව්වාම වෙව්ලනවා.
මෙතුමිය දැන් ලෝක පූජිත තරුවක්... විශාල ආදායමක් ලබනවා. මෙතුමියට ආදායම් බදු ලිපිගොනුවක් තිබෙනවද? මෙතුමිය ආදායම් බදු හරියට ගෙවනවද කියලා හොයලා බැලුවොත් නරකද?