මෙත්‍රීපාල සිරිසේන මහතාට ආදාර පිනිස කරන්දෙනිය ඌරගහ බස් නැවතුම් පොළේ අද පැවැති රැස්වීමේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා කතා කරද්දී විදුලිය විසංදි විය.
සේනාරත්න මහතා එවිට පැවසුවේ කව්දෝ දේශපාලඥයෙකු පුංචි ස්විච් එකක් ඔෆ් කළා. ඒක කළ කෙනා අපි දන්නවා. හැබැයි අට වෙනිදට මේන් ස්ව්චි එකම ඕෆ් කරනවා යැයි කීවේය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කතා කරමින් වෛරී දේශපාලනයෙන් තොරව ඡන්ද සටන කරන්නැයි සන්දානයට ඇරයුම් කරන බව කීවේය.
(ඡායාරූප කමල් ශ්‍රී ලියනගේ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෞරවය පිළිකුලක් බවට අන්තිමට පත්වෙලා. (නි)
හාහ්..හාහ්..හා.හා. මට නම් හරිම හිනා (නි)
මෙයාගේ ඇස් නිතරම නිවෙන පත්තුවෙන බල්බ් වගේනෙ.ජනවාරි 8 වෙනිදා බලමුකෝ (නි)
අනේ දැන් ගෙදර යන්නකෝ.හිටියා මදිද? (නි)
සුබ ගමනක ලක්ෂණ තමා හැමතැනම පෙනෙන්නේ. (නි)
එයාගේ හදවතෙත් එදාට සුවිච් ඕෆ්වෙනවා, ෂුවර් (නි)
හොඳයි බලමුකෝ... (නි)
බලමු බලමු කාගේ ස්විච්ද ඕෆ් වෙන්නේ කියලා 8 වෙනිදාට. (නි)
තමන් දරන අදහසට විරුද්ධ අදහස් දරනට සහ අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබිය යුතුය (නි)
අපීට සැකයි ඔබතුමා 09 වැනිදා උදේ වෙද්දී,ආයෙත් මහින්ද මහත්තයාගේ පක්ෂයේ ඉඳීද කියලා (නි)
ගෙදර මේන් ස්විච් එක තමා ඕෆ් කරන්න වෙන්නේ... (නි)
ඕකත් අර ආණ්ඩුවෙන් 60 ක් ගේනවා කියපු එකේ අනෙක් එක වගෙයි නේද? (නි)
හරි හරි... කරලම පෙන්නන්නකෝ! (නි)
හොඳයි බලමුකෝ! (නි)
ඔයා දැන් පක්ෂ කීයක ඉඳගෙන ඔය ටික කරන්න අපි වෙනුවෙන් දුක්වින්ඳද අප්පේ ! දුකේ බැහැ! (නි)
දැනටමත් සමහරුන්ගේ සප්ලයි ලයින් කපලා තියෙන්නේ (නි)
දැන් ඉතින් රැස්වීම් වලදී විදුලිය විසන්ධිවීම් එහෙමත් හරියට වෙනවනේ! (නි)
ඕෆ් වේවි ,ඕෆ් වේවි බලාගෙන ඉන්න .කාගේද ඕෆ් වෙන්නේ කියලා (නි)
අපේ මෛත‍්‍රී ආවදාට - ගෙදර එලිය වැටෙයි සැමට. (ර)
බලමු අට වෙනිදා මොකද්ද වෙන්නේ කියලා (දිල්)
8 වෙනිදට මේන් ස්විච් එක මහින්ද මහත්තයාගේ අතට ගියාම..... (ර)
ඔය කියන්නේ. අවුරුදු 30 ක් අඳුරේ හිටපු අපිට මින් ස්විච් එක ඕන කරලා දුන්න කවුද? (ර)
කට තියෙන පලියට සද්දෙ දාල වැඩක් නැහැ. තාම ජනපතිතුමාව රටේ ජනතාවට එපා වෙලා නැහැ. (ර)
වෛරී දේශපාලනයෙන් තොරව ඡන්ද සටන කරන්න (දිල්)
ධීවරයන්ට බයේ අමාත්‍යංශය අත්හැරලා ආපු මෙයාට පුළුවන් නම් මේන් ස්විච් ඕෆ් කරන්න (බ)
බලමු 8 වැනිදා කාගේද මේන් සුවිච් ඔප්ප වෙන්නේ.? කියලා. (ර) M
අද වසර ගණනාවකට පස්සේ අපේ ගේ මිදුලේ අලි පේර ගහ පීදිලා. පාරවල්වල පොඩි දේටත් ගහමරා ගන්න මිනිස්සු දැන් ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා. හැමෝම හැමෝටම සමාව දෙන්න උත්සහ කරනවා. අපේ බුදු දහමට අනුව රාජ්‍ය පාලකයින් දැහැමි වූ කල රට වැසියන්ද ධාර්මිෂ්ට වේ. රටේ මෛත්‍රී පාලනයක සියලු පේර නිමිති පහල වෙමින් තිබෙනවා . ජය ශ්‍රී චිරන් ජයතු මෛත්‍රීපාල මැතිතුමනි.! (ර)
දැනට මීටරයත් ගලවලා කොහෙද මේං සුවිච (බ)
ඔවැනි වැඩ කරලා මෛත්‍රී මහත්තයා පරදනවා බොරු. (නි)