නිකවැරටියේ සොහොනක මහ රෑ යකදුරුකමක් කිරීමට මිනී වළක දපමින් සිටි යකදුරකු පොලු පහරින් මරා දමා ඇතැයි ද, එහි කඩා වැදුණු පිරිසකගෙන් තිදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
නිකවැරටියේ සොහොනක මහ රෑ යකදුරුකමක් කිරීමට මිනී වළක දපමින් සිටි යකදුරකු පොලු පහරින් මරා දමා ඇතැයි ද, එහි කඩා වැදුණු පිරිසකගෙන් තිදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ෂරතාවය පිලිබඳව උදම් අනන අපේ වගේ රටක මිත්‍යා දෘෂ්ටිකයන් තවමත් සිටීම ශෝකජනකයි. (ම)
අරක් ගත් යක්ෂයා බිල්ල අරන්. කොඩි විණ කැපී ඇත (නදී)
මේ වගේ මෝඩ මිනිස්සු තාම ඉන්නවා මේ රටේ (නදී)
ලංකාව දියුනු නොවන්නෙත් බොහෝ දෙනෙක් තමන්ගේ මොලය පාවිච්චි කරන්නේ නැතුව කට්ටඩි කේන්දර කාරයින් කපුරලලා සාස්තරකාරයින් සමහර අවස්තවාදී ආගමික නායකයින් කියන දේ කරනවා.(නදී)
ලංකාවේ බෞද්ධයන්ට යක්කුන්ගේ පිහිට නැතිවම බැරිද? (බ)
ඔක්කොටම ඒ යක්කු ගහල (නදී)
කුමාර්ලට නම් පිහිටට කට්ටිය ඉන්නවානේ (බ)
යකුන්ගෙන් පිහිට පැතීම නිරයට මගකි (බ)
මිනිස්සු තවමත් මේවා විශ්වාස කරනවනේ! (නි)
මෙවැනි මිත්‍යා රටෙන් දුරු කිරීමට පාර්ලිමේන්තු පනතක්වත් නොගෙනෙන හැටි...? (නි)
15 වන සියවසේ ජීවත් වන නොදියුණු ජනයා. (ම)
තාමත් යකුන් ගැන විස්වාස කරන මිනිස්සු ලංකාවේ ඉන්නේ (නදී)
යකා ගහලා. මොනවා කරන්නද ඉතින්.(නදී)
බැරි වැඩ නොකර ඉදපන් ඇදුරෝ (නදී)
මේවා හොද පාඩම් ඔය යකැදුරන් පස්සේ යන අනිත් යටත් අනේ මන්ද කවද අපේ මිනිස්සු මේවා තේරුම් ගනීවිද කියලා (බ)
කුමාර් ලංකාවේ බෞද්ධයෝ විතරක් නෙමෙයි ඔයාගේ වර්ගේ කට්ටියත් එච්චර තමයි ආණ්ඩු විශ්වාස පස්සේ හරියට යනවා ඔයා දන්නේ නැත්නම් මගෙන් අහගන්න (බ)