‘වහල් යුගය නතර කරනු. මහ වර්ජන ළඟම එනවා. දුන් පොරොන්දු ඉටු කරනු’ ලංකා විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයෝ පිරිසක් අද (06) විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වුහ.

_DSC0253 _DSC0257 _DSC0259_4