Rithmaya Dance කණ්ඩායමේ නිර්මාණයක් වන මෙම නැටුම ඉන්දීය සුප්‍රකට නිළි මධුරි ඩික්සිත්ගේ වසර තිහක රංගන දිවිය මිනිත්තු තුනකට කැටිකළ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි. ඔවුන් ඇය කලින් කලට චිත්‍රපට තුළ ඉදිරිපත් කළ ගීත මෙලෙස දක්වනවා. මේවා වෙනුවෙන් ඔවුන්ගේ සූදානම සහ පුහුණුවද අගය කළ යුතුයි. ඔබ බොලිවුඩයේ රසිකයෙකු නම් මෙය අනිවාර්යයෙන්ම ඔබට ඩෝන්ට් මිස් වීඩියෝවක්
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd