(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහාය දක්වමින් එම ස්ථානයේදී මාධ්‍යවේදීහු පිරිසක් අද (18) පස්වරුවේ විරෝධාතාවක් පැවැත්වූහ.
එහිදී විරෝධාකාරුවෝ ”මාධ්‍යවේදීන්ගේ අයිතියය සුරකිනු” සහ “පහරදීම් හළො දකිනු” ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.
මාධ්‍යවේදීහූ උද්ඝෝෂණයේ යෙදුණු අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝදතා ව්‍යාපාරයට හැංගිලා ඉන්න NGO කාරයොත් එකතුවෙල්ල වගේ. ඔය හැම ආකාරටයටම, මාද්‍ය වේදියෝ, අචාරියෝ, හා මදුරුවෝ, මෙකී නොකී විදිහට එන්නේ එකම ජෙප්පෝ ටිකම තමයි.
නිතිය අතට ගත් අයට අත් වෙන ඉරණම...