හිඟුරක්ගොඩ ගමකට වැදුණු වල් අලියකුගේ ඡායාරූප ගැනීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතතා වල් අලි ප්‍රහාරයකින් මරු මුවට පත්වූ බව පොලිසිය කියයි.
මීට පෙර 1951 වසරේ සැප්තැම්බර් 18 වැනිදා ඵෙතිහාසික සෝමාවතියේදී දක්ෂ ඡායාරූප ශිල්පියකුවූ එරික් ස්වෝන් වල් අලියකුගේ පින්තූර ගැනීමට ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගියේය.

![priyantha_rathnayaka_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/priyantha_rathnayaka_11.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කණගාටුදායක පුවතක්. මාධ්‍යවේදියෙකු ලෙස තම සේවය ඉටු කිරීමට ගිය එතුමාට නිවන් සැප ලැබේවා (ම)
කණගාටුදායකයි. වන සතුන් අසලට යනවිට කල්පනාකාරී වියයුතුයි. (ම)
ඔබට සුබ ගමන් ප්‍රියන්ත සහෝදරයා හිතට දුක ඔබ අායෙත් හමු නොවන නිසා. ඔබ හොද එකෙක් මම එක හොදින් දන්නවා. (ම)
හදිසියේ මෙලොව හැරගිය මාධ්‍යෙව්දී ප්‍රියන්ත මහතාට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. (බ)
හදිසියේ මෙලොව හැරගිය හිතවත් මාධ්‍යවේදී සොයුරු ප්‍රියන්ත රත්නායකට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
වල් අලි කැමරාවලට කැමැති නැහැ. පහර දෙනවා. පින්තූර ගන්න ගිය හුඟ දෙනෙක් මැරුම් කාලා තියෙනවා (බ)