පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පසුගිය 18වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ලංකාදීප මාධ්‍යවේදිනී ඉන්දිකා රාමනායක පොලිස් මූලස්ථානයට කැඳවා ඇත.
පරීක්ෂණය පවත්වන නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ කැඳවීම අනුව ඇය එහි ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියපු දෙයක්නේ මේ මාධ්‍ය වේදිනිය ලියන්න ඇත්තේ.(හේ)
යහපාලනයේ මාධ්‍ය නිදහස...! (නි)
මාධ්‍යට සත්‍යවාදීව හැසිරීමට අවශ්‍යය නිදහස උපරිමයෙන්ම ලබාදිය යුතු බවට කිසිදු තර්කයක් නැත. නමුත් භාවිතයේදී අප අත් විදින දෙය ගැනද පැවසිය යුතුය. බොහෝ මාධ්‍ය කරුවන් කටයුතු කරනුයේ කාගේ හෝ න්‍යාය පත්‍රයකට අනුවය. ඔවුන් නිවහල් නැත. (ර)