කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වන හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි, ඔහුගේ දර්ශන හෙවත් රාජු ත‍්‍රීරෝද රියැදුරු චූටි මල්ලී කුරුවිට බන්ධනාගාරයේ සිටද රාජුගේ බිරිය අශෝකා වැලිකඩ සිටද, පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය හමුවට ආයේ රැගෙන එනු ලැබූහ. අසෝකා රැගෙන ආ බන්ධනාගාර නිලධාරියා මාධ්‍යවේදීන් තල්ලූකරමින් ඔවුනට අවහිර කිරීම කැපී පෙණිනි. බන්ධනාගාර නියාමකවරයෙක් සැකකාර ප්‍රා.මන්ත්‍රීගේ කමිසයෙන් ඇද්දේය
මව සහ දියණිය මරා දැමිමේ සිද්ධියේ ප්‍රාදේශිය සභාපතිගේ පුත්‍රයාගෙන් තව දුරටත් ප්‍රකාශ ගැනිමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට අද අවසර දුන්නේය. සැකකරුවන්ගේ බැංකු ගණුම් හා දුරකථන පණිවිඩ පිළිබඳ වාර්ථාවක්ද ඉදිරිපත් කැරීණි. සැකකරුවන් යළි රමාන්ඩ් කළ මහේස්ත්‍රාත්වරිය
ලබන 16 වෙනිදිනට නඩුව කල් තැබීය
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd