වාඩියමංකඩ වෙඩි තැබීමේ සිද්ධියට සැක යතුරුපැදියක් හමුවෙයි බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හංදිය ආසන්නයේ වෙල්යායක් අසල එෆ්.එකස් වර්ගයේ සැක කටයුතු යතුරුපැදියක් අද(15) පෙරවරුවේ හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි... 53 minutes ago
Y ලසන්ත · 1 hour ago මෙයා නම් ටිකක් මොනමොනවා හරි කළා. ඒකට ඊර්ෂ්‍යා හිතුණද මන්දා යන්න කියලා වෙන්න ඇති... දෙන්නෙක්ම අස්වුනේ අනෙක් අයත් යාවිද? පැරණි කියමනක් තියෙනවා.. කවුද මොනවද කන්නේ නැහැලු... කනඑකාට දෙන්නේත් නැහැලු... මේකත් ඒවගේ පේනවද බලන්න. Reply 0
Y d.upul · 1 hour ago දේශපාලකයින් කියන්නේ කපටි නරි ජාතියක්... හොඳ අඩව්වක් අල්ලන්න ප්ලෑන් කරගෙන ඇති... Reply 0
Y Amila · 1 hour ago මෙයින් ඔප්පුවෙන්නේ අර ගොබ්බයින් එක්ක මෙලෝ මනුස්සයෙක්ට වැඩ කරන්න බෑ කියන එකයි... Reply 0
Y kule · 1 hour ago ජනාධිපතිකම්, අගමැතිකම්, ඇමතිකම්, මන්ත්‍රීකම් ආණ්ඩුකාරකම් දැන්දැන් හෑල්ලුවට ගිහිල්ලා ඒ තනතුරුවල කිසිම ගරුත්වයක් දැන් නෑ කියන්න තියෙන්නේ.. මේ මොනවද වෙන්නේ රට කොහාටද යන්නේ කියලයි.. Reply 0
Y saliya · 1 hour ago තනතුරු බාරගත් අයට රාජකාරි කරන්න හැකි තත්වයක් නැති බව පෙනේ. හිරේ විලංගුවේ දාන්න කලින් බේරුණු එක හොඳයි. එහෙත් මොහුගේ අතිජාත මිත්‍ර උපදේශකතුමා තවම තනතුරේ රැඳී සිටියි. ඔහුටවත් මෙයාව බේරාගන්න බැරිවී ඇත. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බොහෝම ස්තුතියි...!!!
ඉතාම සතුටුදායක ආරංචියක්...
මෙයා නම් ටිකක් මොනමොනවා හරි කළා. ඒකට ඊර්ෂ්‍යා හිතුණද මන්දා යන්න කියලා වෙන්න ඇති... දෙන්නෙක්ම අස්වුනේ අනෙක් අයත් යාවිද? පැරණි කියමනක් තියෙනවා.. කවුද මොනවද කන්නේ නැහැලු... කනඑකාට දෙන්නේත් නැහැලු... මේකත් ඒවගේ පේනවද බලන්න.
සජිත්ට උදව් කරන්න වාගේයි.
හේතුව දන්නේ නැතුව අදහස් පලකිරීම නුවණට හුරු නැත...
සුළු ජාති දාලා යන්න හදන්නේ...
ජනපති වගේම ජෝකරයෙක්...
ගිලෙන නැවෙන් මීයන් පනිති.
ලොකු උදව්වක්... ඔයාලා හිටියා කියලා රටට සෙතක් නැහැනේ මහත්තයෝ...
දේශපාලකයින් කියන්නේ කපටි නරි ජාතියක්... හොඳ අඩව්වක් අල්ලන්න ප්ලෑන් කරගෙන ඇති...
මෙයින් ඔප්පුවෙන්නේ අර ගොබ්බයින් එක්ක මෙලෝ මනුස්සයෙක්ට වැඩ කරන්න බෑ කියන එකයි...
ජනාධිපතිකම්, අගමැතිකම්, ඇමතිකම්, මන්ත්‍රීකම් ආණ්ඩුකාරකම් දැන්දැන් හෑල්ලුවට ගිහිල්ලා ඒ තනතුරුවල කිසිම ගරුත්වයක් දැන් නෑ කියන්න තියෙන්නේ.. මේ මොනවද වෙන්නේ රට කොහාටද යන්නේ කියලයි..
තනතුරු බාරගත් අයට රාජකාරි කරන්න හැකි තත්වයක් නැති බව පෙනේ. හිරේ විලංගුවේ දාන්න කලින් බේරුණු එක හොඳයි. එහෙත් මොහුගේ අතිජාත මිත්‍ර උපදේශකතුමා තවම තනතුරේ රැඳී සිටියි. ඔහුටවත් මෙයාව බේරාගන්න බැරිවී ඇත.
නුවර පළාතට හොඳ... ඔහේ නිකම් පැත්තකට වෙලා වැනි වැනී ඉන්න කෙනෙක් තමයි.
මට පේන්නේ නම් ලොකු තනතුරකට කෑදරකමක් තියනවා වාගෙයි..
මට පේන්නේ නම් ලොකු තනතුරකට කෑදරකමක් තියෙනවා වගෙයි.