
මධ්‍යම පරිසර අධිකාරිය ගව්පේ (Gov pay)රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව සමග එක්ක කටයුතු කිරීම අද දින ආරම්භ කෙරිණි.
මෙම ගෙවීම් ක්‍රමවේදය නිල වශයෙන් විවෘත කෙරුණු අතර එම ගිවිසුම් අත්සන් කිරීම හා විවෘත කිරීම බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ දී අද දින සිදු කරනු ලැබිණි .
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd