කළුතර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සීවලී හෙට්ටිආරච්චි මහතා සන්ධාන මන්ත්‍රී පාලිත සිල්වා සභා රැස්වීමේ කථා කරමින් සිටියදී ‘මූ කවුදැයි‘ ප්‍රශ්න කළේය.

පාලිත සිල්වා මහතාද ‘මූ කවුදැයි‘ ඔහුගෙන් ප්‍රශ්න කළේය.