(සුජිත් හේවාජුලිගේ )

මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග190ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මේ වසර අවසානයේදී  ඖෂධ වර්ග විස්සක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඖෂධ මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරය  මුදල් ලබාදීමට එකඟවූ බවද ප්‍රකාශ කළේය.