2016 වසර සඳහා මධ්‍යම පළාත් සභාව ඉදිරිපත් කළ අයවැය අද (16) ඒකමතිකව සම්මත විය.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ලබන වසර සඳහා වන අයවැය පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කළේය.
මධ්‍යම පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 36ක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 16ක්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීන් 2ක්, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු 2 ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 1ක් හා කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රීවරු 1 ක් නියෝජනය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තන් ජේවීපී නැහැ (බ)
අනුර, සහතික ඇත්ත. ඔක්කොම එහෙමයි. වරදක් පෙන්වන්න කෙනෙක් ඇත්තේ නැහැ. (නි)
දැන් අපිට හිතන්න වෙන්නේ ආණ්ඩුවේදී සහ පළාත් සභාවේ එකට ඉන්නවා, ඒත් නගර/ප්‍රාදේශීය සභා වල විතරක් වෙනම ඉන්නවා කියලද? දැන් තුන්ගොල්ලොම එකතුවෙලා වගේ.... (නි)