IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි

(යොහාන් භාසුර)

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත්ව වන කොටසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

මාධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම සමාලෝචනය කිරීම සඳහා ඉදිකිරීම් අත්හිටුවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.

 



අදහස් (7)

මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි

ක්‍රිෂාන් Sunday, 13 June 2021 02:49 PM

සැලැස්ම සමාලෝචනය කරන්නේ වැඩ පටන් අරන් අතරමඟද?....

:       1       141

නිහාල් Sunday, 13 June 2021 06:20 PM

අයියෝ! මහත්තයා දන්නේ නැද්ද මේවා බාරව ඉන්නෙ RDA ඉංජිනේරුවන් බව?

:       108       36

මුණසිංහ Sunday, 13 June 2021 04:13 PM

මෙන්න මේවාට තමයි කියන්නේ සැලැස්මක් නැති වැඩ කියලා. කෝටි ගණන් වියදම් කරනවා නේද අධ්‍යයන වාර්තා හදන්න. එතන බැලුවේ කැපෙන ගස් විතරයිද?

:       0       94

JAGATH Sunday, 13 June 2021 06:25 PM

මුදල් ගසා කෑමක්... වැඩ නතර කිරීමෙන් සිදුවන පාඩුව කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුයි. මේවගේ පැහැදිලි දැක්මක් නැති ආණ්ඩුවක්.... නාස්තිය ඉහළයි. ගසාකෑම ඉහළයි.

:       0       86

මුණසිංහ Sunday, 13 June 2021 09:14 PM

මේ ආණ්ඩුව විතරක්ම නෙවෙයි. මේකෙ අධ්‍යයන වාර්තා හැදුවේ යහ පාලකයින්... ඉස්⁣සර වෙලාම එයාලා වග කියන්න ඕනෑ මුදල් නාස්තියට...

:       0       0

Mahendra Kalingamudali Sunday, 13 June 2021 11:35 PM

කණු මතින් කුඹුරු උඩින් සැලසුම් කල මාර්ගය බිමින් යන්න වෙනස් කලේ දේවානිලා, ජවිපෙ ඇතුළු යහපාලනයයි.

:       52       3

ase Monday, 14 June 2021 01:10 PM

අපි තමයි හොඳටම කරේ, අනේ සෑර් නන්දේ වන්දේ ගෝ ! මේ පාලුවොත් එක්කම් ගමට...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site