ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී ජනත්ද සිල්වා මහතාට තර්ජනය කර බලෙන් ප්‍රකාශයක් ගැනීමේ සිද්ධිය හෙළා දකින බවත්, ඒ ගැන සාධාරණ විමර්ශනයක් කර දේශපාලකයාට දැඩි දඬුවම් දෙන්නැයි ජනපති, අගමැති සහ පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත රුහුණගේ මහතා කියයි.
මාධ්‍යවේදීන්ට තමන්ගේ පාඩුවේ වැඩකටයුතු කරගෙන යෑමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd