කඩුගන්නාවේ ඉලුක්වත්තේ හෝටලයක කෑමට ගිය විද්‍යුත් මාධ්‍යවේදීන් පිරිසකට පහර දුන්නැයි කියන දෙදෙනෙක් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පහර කෑමට ලක් වූ පිරිස අතර කාන්තාවෝ ද වෙති.
කඩුගන්නාවේ ඉලුක්වත්තේ හෝටලයක කෑමට ගිය විද්‍යුත් මාධ්‍යවේදීන් පිරිසකට පහර දුන්නැයි කියන දෙදෙනෙක් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පහර කෑමට ලක් වූ පිරිස අතර කාන්තාවෝ ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහල තියෙන්නේ හාල් ලොරියට ගහපු අයමද?????????? (ස)
මාධ්‍ය පිරිසකට කඩුගන්නාවෙදි ගහලා ඉතින් හොදනේ බොරු ලියනකොට ආණ්ඩුව වට්ටන්න හදනකොට ගස්බැදල ගහන්න ඕනි.මාධ්‍යවේදීන් විස්වාස කරන්න බැහැ වාසිට මුදලට දැන් ලියන්නේ.(ස)
අයි ටි එන් රූපවාහිනියට මුකුත් වෙන්නේ නැහැ උදේ ඉදන් රෑ වෙනකන් ආණ්ඩුවට කඩේ යනවා බොරු මවනවා.
සුපිරිසිඳු දේශපාලනයේ විනගරුක සමාජයක් සෑදීමේ පළමු පියවර විය යුතුයි.ටිකක් දරා ගෙන යමු. (ස)
මේ කට්ටිය කුමන මාධ්‍යවේදීන්ද ? (ස)
යන යන තැන මේ වගේ තමයි, දේශපාලුවන්ගේ අම්බට්ටයෝ තමා රට පාලනය කරන්නේ, දැන් අනිත් පැත්තේ අය බලා ඉන්නවා බලය ලැබෙනකන් ඒවාට පලිගන්න. (අ)
ඉලුක්වත්තේ හෝටලයේ මෙනු එකේ ගුටි කෑම වේල කියද?(හේ)
මේ සම්බන්ධයෙන් ඔවුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න.(හේ)