‘වික්‍රමසිංහ මහතා 17 වැනි දා අරලිය ගහ මන්දිරයෙන් යන්න ලෑස්ති වෙන්න ඕනෑ. නොගියොත් එහි ගේට්ටුව කඩාගෙන අපි (කලාකරුවන්) ඇතුළු වෙන එක කාටවත් නවත්වන්න බෑ.‘ යි මහජන සාමය කඩවන හා මහජන කැළඹීමක් ඇති විය හැකි ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධුමාදව අරවින්ද මහතා අධිකරනයට කැඳවන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පාක්ෂිකයකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළේය.
ව්‍යාපාරිකයකු වන කොළඹ බව හැව්ලොක් පාරේ ඩිලාන් දිල්රුක් වීරසේකර ඔහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු දන්නේ ගෙදර බවලතුන්ටයි එළියේ ඉන්න අහින්සකයන්ටයි චන්ඩි පාට් දාන්න විතරයි. (ර)
අනේ අපි නොදන්නා කට්ටියනේ මේ... (නි)
ගෑණීත් එක්කත් රණ්ඩු කරන ඔය මනුස්සයා කියන කථා ගනන් ගන්න එපා. එයාගේ කථා එයාගෙ තට්ටෙ වගේම ලිස්සල යන සුලුයි.(බ)
බිරිදව හදාගන්න බැරි මිනිස්සු රට හදන්න එනවා ,,, (ම)
කසාද දෙකම කඩා ගත්තා..දැන් යනවා ගේට්ටු කඩන්න අපූරු මෙහෙම කලාකාරයෙක්....(ම)
ඒ ගමන සූදානම් වෙන්නේ ගේට්ටු කඩන්නද? (නි)
හිටපු කොටි නායිකාවක් ප්‍රකාශයක් කළා. බලයට ආපු ගමන් පොලිසි වහනවා කියලා. ඒවාට මොකුත්ම නැහැ. (බ)
මෙවන් චණ්ඩි වැඩ නම් කරන්න දෙන්න එපා (නි)
ගේට්ටු කඩන්න යන්නේ හරියට මුළු රටේම රාජ්‍ය දේපල නඩත්තු වෙන්නේ තමන්ගේ මවුපිය බූදලෙන් වගේනේ. (නි)
අනිවාර්යයෙන්ම මෙය ඉතාමත් බරපතල කියමනක්. නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)
පුද්ගලික ජීවිතෙන් අපිට වැඩක් නැතිවුණත් මේ පෙන්වූ චණ්ඩිකමෙන් බොහෝ දේ පැහැදිලියි. (නි)
පේනවා නේද චණ්ඩිකම? (නි)
මේ මොන ගණන්කාරයොද ?ගණන් ගන්න එපා.මෙහෙම සද්දයක්වත් දැම්මේ නැත්නම් මුන්නැහෙලා ඉන්නවා කියලාවත් දන්නේ නැහැනේ අපි (නි)
මිනිසුන් කුපිත කරන අදහස් ප්‍රකාශ කරනය හැමදෙනාටම දැඩි දඩුවම් දෙන්න ඕනේ... (ර)
බූරු කතාවක්. පාඩමක් ඉගෙන්විය යුතුයි. (ස)
නියම කලාකරුවා යනු,ජනයාගේ සිත් පහන් කරන සිතිවිලි උපදවන ක්‍රියා, කරන අයය. මේ වගේ වෛරී කවි කියන,ප්‍රකාශ නිකුත් කරන්නේ විකලා අපතයෝය. (ස)
කට හින්ද මාළුවා නහි (ම)
මොනවද මෙයාලට තිබෙන සුදුසුකම්? (නි)
නියමයිනේ! ටිකක් ඇතුළේ ඉන්නකොට රිමාන්ඩ් එකත් කඩන්න හිතෙයිද දන්නෙ නැහැ (නි)
වැදිලාවත් දිනුවොත් ගෙන ඒමට බලාපොරොත්තුවන පාලන ක්‍රමය ගැන කලින්ම කීවාට එතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන එහෙම තමයි අවංක දේශපාලඥයෝ.(ම)
එහෙම කඩාගෙන ඇතුළට එන්න හදන අයට අවම බලය පාවිච්චි කිරීමත් වළක්වන්න බැරිවෙයි. (නි)
වචනයක් වරදින්න බැනේ මේ ගොල්ලෝ කුඩුවේ දාන්නම නේ හදන්නේ? (ම)
එ්ක හොද වැඩක් එක එකාට ඕන විදියට අදහස් දක්වන්න බැහැ රටේ නීතියක් තියෙන්න ඕනි ඒ වගේම ගරුත්වයක් තියෙන්න ඕනි හැම තනතුරකටම මෙවැනි අද බාලයන්ට නිසි දඩුවම් ලබාදෙන්න. (බ)
කලිනුත් ගේට්ටු කඩපු නිසා වෙන්නැති දික්කසාද වුණේ (ම)
ගමෙන්ම ජන්දෙ ඉල්ලලා පැරදිච්ච මධු මාධව නේද මේ දොඩවන්නේ? ගණන් ගන්න එපා මෙයාට ඕවජ කරන්න හම්බවෙන්නේ නැහැ. (ම)
ඔය කතාව මහින්දගේ ආණ්ඩුව තියෙනකොට කියල තිබ්බනම්???(ම)
අනේ මෙයා හිතාගෙන ඉන්නේ හෙන පොරක් කියලා (ම)
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හැමදෙනාම උසවිවලින් හිරකරන්න හැදුවත් එක ජාතික ගැටළුවක් වෙනවා (ම)
මේ වගේම කතාවක් ජනාධිපතිවරණයේදී ඇහුන කියල මතකද ?(ම‍්)
මේවගේ අයද මේ රට පාලනය කරන්න ඉල්ලන්නේ (බ)
හිටපු කොටි නායිකාවක් ප්‍රකාශයක් කළා. බලයට ආපු ගමන් පොලිසි වහනවා කියලා. ඒවාට මොකුත්ම නැහැ.අපි එල්ලපු වෙනසද මේ (බ)
මේක බරපතල ප්‍රකාශයක් කරුණු සොයාබලා නිසි දඩුවම් දිය යුතුමයි (බ)
මම නම් හිතුව ඕක වෙයි කියල (බ)
ආරම්භයේදීම මේවට දඬුවම් දෙන්න ඕනෑ (නි)
මෙයාවයි විමල්වයි දෙන්නම ඇතුළට දාන්න තියෙන්නේ (බ)
පේමෙන්ට් කඩකාරයෝ ලොක්කෝ වෙලා කළා කරුවන්ටත් එන්න දෙන්න නැහැ යහපාලනයට පින්සිද්ද වෙන්න. (බ)
ගෙදර ගේට්ටු කඩාගත්ත අය වෙන මොනවා කරන්නද? (අ)
කවුද මේ මධුමාධව? එයාලට පුලුවන්ද රට හදන්න? (නි)
කතාව ඇත්ත. මජහන කැළඹීමක් ඇති වීමට තුඩු දෙන කතාවක් කිසිවෙකු විසින් කළාද ඔහුව නීතිය හමුවට පමුණුවලා කරුණු සොයා බැලීම කළ යුතු දෙයක්. (ම)
එහෙමවත් කරලා කට්ටියව කුඩුවට දන්නා බලමු නේද (අ)
නිල්මිනිගේ ගේට්ටුවත් වැහිලා තිබෙන එයා කොහොමද අරලිය මන්දිරේ ගේට්ටු කඩන්නේ? (බ)
අප්පද බොල ගෙම්බෙක් ගිය උඩ කීවලු (බ)
මේ මනුස්සයාගේ මොලේ විකාර වෙලා.. දැනටත් රනිල් මහත්තයා ඔය අරලියගහ හූනියම් මන්දිරයේ ඉන්නේ නැහැනේ...එයා ඉන්නේ එයාගේ පුද්ගලික නිවසේ..ඔය ආත පාත නැතිව දේශපාලුවට කැලෑවේ ඉඳන් කොළඹ එන ගල් මුසලයෝ තමා පැරදුනත් හොල්මන් මන්දිරය දාලා යන්න බැරුව හිටියේ. (අ)
මෙහෙමත් වැඩක්. දැන් යහපාලනය කෙසේ වෙතත් මිනිහෙකුට වේදිකාවක නැගල කෑ ගහන්ටත් අවසර අරගෙන ඉන්නට ඕනේ. (අ)
කලින්ම මෙහෙම කරන එක හොඳයි (නි)
කවුද මේ මදුමාධව, මියික් එකක් අහුවුනම ඔහේ කියවනව (අ)
මෙයාට අමුතු උණක් හැදී ගෙන එනවා වගේ. (ර)
ඡන්දෙට ඉස්සරවෙලා මේ වගේ අයට දඬුවම් දෙන්න ඕනෑ (නි)
මර කතානේ එටකොට අර පුරවැසි පෙරමුණ කියන කතා වලට මොන ක්‍රියාමාර්ග ද ගන්නේ , (අ)
එතකොට ජනවාරි 8 ට කලින් එජාප කාරයෝ කියපු ඒවාට සාමය කඩ වුණේ නැද්ද? (අ)
අනේ අම්මපා මෙහෙමත් කතා? (නි)
ඔන්න මහින්ද ඕන කියන මිනිස්සු! (ර)
අරලියගහ මන්දිරයේ ගේට්ටු කඩන්න කලින්, තමන් කරන කියන දේවල් හරිද කියලා හිතලා බැලුවොත් නරකද? (නි)
නිකම් පොරක් වෙන්න හදනවා. (බ)
පරාජයේ අඳුරු සෙවනැලි පොඩි ඔවුන්ගෙන් අරඹා ඇත ! (ම)
ගෙදර බවලතුන්ට දාපු චන්ඩි පාට් රාජ්‍ය දේපල සම්බන්ධයෙන් පාවිච්චි කරන්න බැහැ කියල සමහරුන්ට තේරෙන්නේ නැහැ. (ම)
පරාජය නිසා එයාලා ඉන්නේ වියරුවෙන්. සමහරු මොනවාදෝ වචන වගයකුත් කියලා. එක්කෙනෙකුට පපුවේ කැක්කුමක් අල්ලලා. අනේ මන්දා මේවා! (නි) (නි)
දැඩි දඩුවම් දිය යුතුයි (ම)
හොඳ වැඩේ. තමන්ගේ වාසියට රටට හෙණ ගැහුවත් කමක් නැහැ කියලා හිතන්නේ නැත්නම් මේ වගේ රට ගිනිතියන, මිනිසුන්ව අවුස්සන මෝඩ ප්‍රකාශ කරයිද? ප්‍රතාපත්ති විවේචනය කරමින් දේශපාලනය කරනවා නෙමෙයි, ගේට්ටු කඩාගෙනයි දේශපාලනය කරන්නන හදන්නේ. (නි)
ලොකු ලොකු කට්ටිය පහුගිය කාලේ වේදිකා වල කිවුව කතා අපිට ඇහුණා. ලොක්කෝ මෙහෙම කතා කියනවා නම් ගෝලයෝ මේවා නොකියයිද? අනේ අපේ රටේ අනාගත පරපුර! (නි)
ජනතාව වැරදි ක්‍රියා වල පොලබවන මෙවන් අයට විරුද්ධව පක්ෂ පාට,නොබලා එකසේ නිතිය ක්‍රියාත්මක විය යුතුයි. (ම)
පනින්ට පෙර සිතා බලනු.! (ර)
මහින්ද වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් මිනිස්සු ඉන්නවා (නි)
තමන්ගේ පාඩුවේ තමන්ට අයිති ප්‍රජාතන්ත්‍රවාදී ජන්ද බලය පාවිච්චි නොකර එක දැඩි දඩුවම් ලබා දිය යුතුයි (ම)
මාධ්‍ය ඉදිරියේ තමන් කතාකරන වචන නිසියාකාරව හසුරුවන්න නොදන්නා දේශපාලකයින්ට හොඳ පාඩමක් මෙය. (නි)