IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුදල් රාජ්‍ය ඇමැති හොර රාවලට වැටබඳී

(රංජන් කස්තුරි)

නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් රා නිෂ්පාදනය කරන ජාවාරම්කරුවනට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙරට දෛනික රා අවශ්‍යතාවය ලීටර් 160000ක් පමණ වන නමුත් වෛදනික රා නිෂ්පාදනය ලීටර් 45,000ක් වන නිසා ඉතිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ජාවාරම්කරුවන් නීති විරෝධී රා නිෂ්පාදනය කරන බව ද සියඹලාපිටිය මහතා කීවේය.

රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි පරිදි සොයාබැලීම අවශ්‍ය බව ද ඇමැතිවරයා සුරාබදු නිලධාරීන් හමුවේ පැවැසීය.



අදහස් (3)

මුදල් රාජ්‍ය ඇමැති හොර රාවලට වැටබඳී

sampath Wednesday, 19 October 2022 08:33 PM

රා නිෂ්පාදනය දිරිගන්වන්න ඒ ආශ්‍රිත කර්මාන්ත විනාකිරි සහ සුවඳ විලවුන් ආශ්‍රිත කර්මාන්ත දියුණු කරන්න අත දිය යුතුයි. විදේශ මත්පැන්වලටයි වැට බඳින්න ඕනේ...!

:       0       11

arschfikaa Wednesday, 19 October 2022 10:16 PM

ඔන්න ඔය රාගම පෙරලන්දේ ඉන්නවා ජෙහාන් කියලා මැලෙයි හාදයෙක් . හොර රා පෙරන්න උදව් කරන්නේ එයා .ගමත් රාගම පෙරන්නෙත් හොර රා කියලා කියාගෙන. එයා බොන්නේ නමුත් ජොනි වෝකර් ,බ්ලැක් ලේබල් විතරයි

:       0       2

sampath Wednesday, 19 October 2022 10:45 PM

ඇමැතිත් හොරා හොදටම දන්නවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site