(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයේ මුදල් කාරක සභාව සඳහා පත්කෙරුණු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි චම්පික රණවක,චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා,එම්.ඒ සුමන්තිරන්,හේෂා විතානගේ,මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා මහත්ම මහත්මීහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd