(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඩයනාගමගේ, මිලාන් ජයතිලක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුද පත් කරනු ලැබ සිටිති.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද මේ බව දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම බෝට්ටුවේ කට්ටිය. රටට නම් සත පහක වැඩක් නෑ.