(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-
ඔබතුමා යෝජනා කරන්න. අප ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගවයො ඉන්න තැනකට අශ්වයෙක් ගැලපෙන්නේ නැහැ කියලා කතාකිරීමේ ලොක්කට හිතෙනවා ඇති .නමුත් කොටලුවො සිටින තැනකට අශ්වයෙක් ආවොත් අජානේය අශ්වයෙක් හැදෙනවා කියලා නොදන්නවා වෙන්න පුළුවන්